LIVE UPDATES Iran's top general Soleimani killed in US airstrike

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේ ජෙනරාල් සිරියාවේ හා ඉරාකයේ ISIS මර්ධනය කිරීමට විශාල සේවයක් කරපු කෙනෙක්. මේ මරණයේ වාසිය වෙන කාටවත් නෙමේ ISIS එකටයි. ISIS එක පිටිපස්සේ ඉන්නේ USA සහ යුදෙව් රටයි.

    බොරු නම් බලපන් තව මාස කීපයකින් ISIS ආයෙත් නැගිටින්නේ නැද්ද කියල

    :yes:කැරි ට්‍රම්ප්.:growl:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,005
    6,914
    113
    Nawala
    ඉරානෙ රජයත් දිනුම් අමෙරිකාවත් ට්‍රම්ප්ත් දිනුම් වගේ සින් එකක් මට විතර පෙන්නේ

    නැත්නම් ඇත්තටම වලි ඇති


    සිරාවට .... ඉස්සරහට ගෝටා මහින්ද ලොක්කට කරදරයක් වෙනකොට (අනිවා වෙනවා ) කොහෙවත් ඉන්න ඇමරිකාව ඇවිදින් ගෝටට කෙලියා වගේ !!! මහින්දා ලොක්කා විතරය් දන්නේ ඇත්තටම සතුටුද , දුකද කියලා ....




     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    සිරාවට .... ඉස්සරහට ගෝටා මහින්ද ලොක්කට කරදරයක් වෙනකොට (අනිවා වෙනවා ) කොහෙවත් ඉන්න ඇමරිකාව ඇවිදින් ගෝටට කෙලියා වගේ !!! මහින්දා ලොක්කා විතරය් දන්නේ ඇත්තටම සතුටුද , දුකද කියලා ....





    ඒකටත් ගෝටා,මරා..අනේ මන්ද මේ UNP උන් නම්..:lol:
     

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    lmao are you stupid or idiot.:lol::lol::lol: they cant do shit iran have S400 even F22 cant do shit to S400 systems newer F35 is inferior to F22 BTW. iran have large army and navy US can take some arias but they cannot conquer whole country



    see this it will show iran military strength VS USA



    US days are numbered when china mass produce DF17.

    Sorry to burst your bubble. This is all theoretical and not proven in combat. And that is a big deal in military warfare. By Russia own admissions, 70% of S400 missiles are prone to interception by anti-missile systems.
    And you forgot B-2 Spirit, one of the most deadly weapons in USA arsenal.

    Anyway, let's ASSUME that S400 does somehow gets a radar lock on a B-2.
    This would immediately be detected by the B2's electronics as well as Airborne Warning And Control System (AWACS) aircraft that is deployed before the bomber.
    In response, the S-400 and the radar location will be targeted by a number of US assess nearby (likely an aircraft carrier group). These carry cruise missiles, HARMs or JDAMs - submarines and surface navy, the B-2 itself, and any F-16s on patrol at the time. B-2 would likely be accompanied by several F-22 which themselves are invisible to other planes. So imagine what will happen once the US knows there is a radar lock on their stealth aircraft and know the location of the system that locked on?

    There are so many variables and confidential information about this scenario. I don't think any random guy will be able to say with confidence that S400 will win such a battle. So you better not call others 'idiot' when airing opinions.

    And if USA really wanted, their air force and Navy could hurt any military on the planet including that of Russia and China. Ground warfare would be a different game but when it comes to air superiority the USA really does have a massive advantage both with superior tech and sheer numbers/brute force.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Five members of an Iranian-backed militia have been killed in an airstrike north of Baghdad, Iraqi officials have said.

    The airstrike targeted a convoy of the Population Mobilisation Forces about 1am local time, an Iraqi militia backed by neighbouring Iran.

    It follows the assassination of top Iranian general Qassem Soleimani in Baghdad yesterday by the US.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    22937572-7848729-A_senior_politician_said_Soleimani_s_body_was_identified_by_the_-a-13_1578094110985.jpg

    22959770-7847069-image-a-39_1578074158182.jpg


    22945422-7848729-Images_which_circulated_online_in_the_aftermath_purported_to_sho-a-1185_1578085711971.jpg


     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,835
    28,727
    113
    Five members of an Iranian-backed militia have been killed in an airstrike north of Baghdad, Iraqi officials have said.

    The airstrike targeted a convoy of the Population Mobilisation Forces about 1am local time, an Iraqi militia backed by neighbouring Iran.

    It follows the assassination of top Iranian general Qassem Soleimani in Baghdad yesterday by the US.

    Intentions are pretty clear.... game on
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,835
    28,727
    113
    BREAKING: Esmail Ghaani, the successor to slain Iranian general Qassem Soleimani, says "you will see the bodies of Americans all over the Middle East."
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    e list eke thiyana ratawal walin set ekakama arabi wasanthe athi una eke pitipasse inne kuda kiyala dan hondatama therenawa somali walata mokuth une na loku un ge parana wediyamai dan iran.

    සෝමාලියාවට මොකුත් වුනේ නෑ?:baffled:

    පොඩ්ඩක් හොයලා බලපන්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ට්‍රම්ප්කාරයා දේශපාලන අනාගතේ ගැන හිතල ගහපු ගේමක් වගේ පේන්නේ.. මොකද හිතන්නේ.. ඉරානෙට නම් හොදටම රිදිලා.. මටත් දුකයි හම්බයො අප්පිරිය උනාට උන් මැරුණම සතුටු හිතුනට ඉරානෙ ගැන අමුතු ආදරයක් තියනව හිතේ.. ඉරානෙන් කියල තියනෝ රිටන්1 දෙනව කියලා. එම්බසියකටවත් දමල ඇරියනම් හරි බං.. එනිවේ ලොකු වලියක් යයි වගේ.. ට්‍රම්ප්කාරයත් ඒක බලාගෙනමයි මේ වැඩේ කලේ..

    ඉරානෙට ඇමෙරිකාවත් එක්ක හැරෙන්න බෑ බන්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඉරානෙට ඇමෙරිකාවත් එක්ක හැරෙන්න බෑ බන්.

    එහෙමම කියන්න බෑ බන්....ඉරානේ strategically සෑහෙන ඉස්සරහින් ඉන්නවා කියල මටනම්'හිතෙන්නේ....
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සෝමාලියාවට මොකුත් වුනේ නෑ?:baffled:

    පොඩ්ඩක් හොයලා බලපන්


    somali case eka thiyenne 80 ganan wala indala bn 90 ganan wala indala US eun ge base thiyanawa ehe unta aluthin kisima deyak une na unge anduwa nathi wela dan 30 years walatath wada wadi.