රන්ජන් රාමණායක අත්අඩංගුවට

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කරුණාකරලා අයියලා මල්ලිලා, බාප්පාලා පුතාලා ඇතුලෙන් කොටවන්නෙ නැතුව ඉන්නවද. ගෙයි ගිනි පිටට දෙන්න එපා. ඒගොල්ලො තේ මේසෙදි ප්‍රශ්නයක් තියෙනව නම් බේර ගනීවි. ඇත්තටම මගේ අදහස නම් මෙතන කිසි පස්නයක් නෑ. පවුලක් සතුටින් ඉන්නව බලන් ඉන්න බැරුව ඇස් වල ඉඳිකටු ඇනෙන උන් ටිකක් පවුලෙ පවුලෙ අයව කොටවන්න අසාර්ථක උත්සහයක යෙදිලා. පෞ තමයි. දැන්වත් ඕක නවත්තපන්. උබලා වගේ අයට අනුකම්පා කරනව හැර වෙන කරන්න දෙයකුත් නෑ.

    :yes::yes::yes::yes::yes::yes:

    mahindawai gotawai kotawanna try karala eka hari giye nathi unama mun namalwai gotawai kotawanna yanawa :growl:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කරුණාකරලා අයියලා මල්ලිලා, බාප්පාලා පුතාලා ඇතුලෙන් කොටවන්නෙ නැතුව ඉන්නවද. ගෙයි ගිනි පිටට දෙන්න එපා. ඒගොල්ලො තේ මේසෙදි ප්‍රශ්නයක් තියෙනව නම් බේර ගනීවි. ඇත්තටම මගේ අදහස නම් මෙතන කිසි පස්නයක් නෑ. පවුලක් සතුටින් ඉන්නව බලන් ඉන්න බැරුව ඇස් වල ඉඳිකටු ඇනෙන උන් ටිකක් පවුලෙ පවුලෙ අයව කොටවන්න අසාර්ථක උත්සහයක යෙදිලා. පෞ තමයි. දැන්වත් ඕක නවත්තපන්. උබලා වගේ අයට අනුකම්පා කරනව හැර වෙන කරන්න දෙයකුත් නෑ.

    එකනේ මුලින්ම ජනදිපතිකම දෙන්නේ නැහැ කිව්වා
    ජනාදිපති වුනාම් පස්සේ මහින්ද unp jvp එක්ක එකතුවෙලා ගොටාගේ තියෙන තටුත් කපනවා කිව්වා 20 21 ගෙනල්ලා ඒ සිහිනෙත් බොද කරා
    ගොටාව කැබිනෙට් එකෙන් එලෙව්වා කිව්වා
    ගෝටා ට රට එපා කරවනවා කිව්වා
    බයි අයියලාගෙන් අහලා ගොටාගේ කටට පිස්තොලේ ඔබලා ඇමතිකම් අරන් දුන්න හැටිත් කිව්වා එකෙක් වත් වත් විස්වාස කරේ නැහැනේ

    අපි වගේ ගැරඩි ටෝයියන්නට උබැලයි අනුකම්පාව විතරයි ඕනේ :yes::yes::yes:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    රන්ජාගේ නාට්‍ය රග දක්වන අතරතුර ගෝල්ෆේස් එකම ගෙඩිය පිටින් විකුනලාද දන්නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ජඩමාධ්‍ය!
    ------
    රංජන් අත්අඩංගුවට ගන්නා මොහොතේ මමත් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චිත් තවත් මාධ්‍ය මිතුරන් පිරිසකුත් එම ස්ථානයට ගොස් සිටියෙමු. පළමුව රංජන් ගේ නිවස සෝදිසි කිරීම සිදු කරන ලද්දේ ලියකියවිලි වගයක් පරීක්ෂා කිරීමට යයි පවසා බව දැන ගන්නට ලැබුණි. එහෙත් පසුව රංජන් ලීඩර් සිනමාපටයේ සිනමා කටයුත්තකට රැගෙන විත් තිබූ සෙල්ලම් පිස්තෝලයක් නීති විරෝධී ගිනි අවියක් බව පවසා පොලිසිය විසින් පරීක්ෂාවකට ලක් කෙරිණි. එහෙත් රංජන්ගේ ආරක්ෂකයින් විසින් එය සෙල්ලම් පිස්තෝලයක් බව ඔප්පු කොට පෙන්වීමෙන් පසුව එය ඉවත් කෙරිණි. ඉන් පසුව නිල ගිනි අවියේ බලපත්‍ර පරීක්ෂාවකට ලක් කෙරුණු අතර එහිදී බලපත්‍රය අලුත් කිරීමට නියමිත කාලය ප්‍රමාදවී ඇති බව අනාවරණය විය. ඒ හැරෙන්නට අසභ්‍ය සීඩී තැටියක් හෝ ලිංගික උපකරණයක් පිළිබඳව හෝ අනාවරණය වීමක් එතැනින් අප පිටත් වන විටත් සිදු නොවිණි. පරීක්ෂාව හමාර කරන ලද පොලිසිය අත්අඩංගුවට ගැනීම සඳහා ඉහලින් අණ ලැබෙන තෙක් කල් මරන මොහොත වෙනකම්ම අප ඒ ස්ථානයේ (මාදිවෙල මන්ත්‍රී නිවාස) රැඳී සිටියෙමු. ඒ මොහොතේ අනාවරණය නොවු සීඩී කතාවක් හෝ ලිංගික උපකරණ කතාවක් කරලියට පැමිනියේ කෙසේද? ජඩමාධ්‍යකරණය සඳහා මෙයට වඩා තවත් උදාහරණ අවැසි නොවන බව මගේ විශ්වාසයයි. එසේ සීඩී හෝ උපකරණ තිබුණ ද එය තබා ගැනීම වරදක් නොවේ. රංජන් යනු වැඩිහිටියෙකි. නමුත් එසේ එම මොහොතේ එතන අනාවරණය නොවූ දෙයක් මාධ්‍ය ඔස්සෙ අනාවරණය වන්නේම අධිපති දෘෂ්ටිවාදයේ ප්‍රකාශනයක් ලෙස බව විශ්වාස කල හැකිය. අප ජීවත්වන්නේ කවර නම් රටක ද? අධිපති දෘෂ්ටිවාදය හසුරුවන්නන්ට හෝ එහි ප්‍රකාශනාත්මක බලවේගය වන මාධ්‍ය මුදලාලිලාට මිනිහෙක් ඇති කරන්නත් නැති කරන්නත් යන්නෙ තප්පර ගණනකි. රංජන් මම කැමති මිනිසෙකු නොවේ. එහෙත් ඔහු අවංකයෙකි. මේ මජර දේශපාලන හෙළුව අමු අමුවේම නිරාවරණය කෙරුවෙකි. ඔහුව මේ ලෙස පෙළීම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගයන්නෙක් ලෙස මට කම්පනයකි. අප මේ සමාජ රටාවට නොගැලපෙන මිනිසුන් ලෙස මට හැගී යයි. එක්කො අප මේ මජර ක්‍රමය හා ගැටිය යුතුය. නැතිනම් මෙයින් මිදී වෙනතකට යා යුතුය.

    - Akalanka Hettiarachchi
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    not favouring for any political party but i have a feeling this is done by mahinda not gota at all
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    රවීලා, බහුර්දීන්ලා, රනිල්ලා එළියේ
    රංජා ඇතුලේ :P
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ගෝට බබා.. අනේ හුකේ.. ඕව කියපන් හෙට ඉපදෙන්න ඉන්න පොඩි එකෙකුට.. :P:P:P

    i don’t give a flying fuck about gota or mahinda or any other political party but i don’t think gota will ruin his reputation and trust this early form his voters.. and what he has been saying after he got elected is contradict to what is happening now.but on the other hand we all know mahinda is totally capable of doing such pathetic acts.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    එකනේ මුලින්ම ජනදිපතිකම දෙන්නේ නැහැ කිව්වා
    ජනාදිපති වුනාම් පස්සේ මහින්ද unp jvp එක්ක එකතුවෙලා ගොටාගේ තියෙන තටුත් කපනවා කිව්වා 20 21 ගෙනල්ලා ඒ සිහිනෙත් බොද කරා
    ගොටාව කැබිනෙට් එකෙන් එලෙව්වා කිව්වා
    ගෝටා ට රට එපා කරවනවා කිව්වා
    බයි අයියලාගෙන් අහලා ගොටාගේ කටට පිස්තොලේ ඔබලා ඇමතිකම් අරන් දුන්න හැටිත් කිව්වා එකෙක් වත් වත් විස්වාස කරේ නැහැනේ

    අපි වගේ ගැරඩි ටෝයියන්නට උබැලයි අනුකම්පාව විතරයි ඕනේ :yes::yes::yes:

    කරපු අභූත චෝදනාවට කුමරුගෙන් සමාවගනින්:angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    i don’t give a flying fuck about gota or mahinda or any other political party but i don’t think gota will ruin his reputation and trust this early form his voters.. and what he has been saying after he got elected is contradict to what is happening now.but on the other hand we all know mahinda is totally capable of doing such pathetic acts.

    එකෙක් බාප්පියි පුතීවයි කොටවන්න හැදුවා. උබ අයියා මලෝ කොටවන්න හදනව. මොනාද බන් ඔය තුප්පහි වැඩ?
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    එකෙක් බාප්පියි පුතීවයි කොටවන්න හැදුවා. උබ අයියා මලෝ කොටවන්න හදනව. මොනාද බන් ඔය තුප්පහි වැඩ?

    dude.. my thoughts is not gonna do any good or bad on them.. i wanna them to be strong and lead the country to a new era but you can see what is been happening clearly..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    dude.. my thoughts is not gonna do any good or bad on them.. i wanna them to be strong and lead the country to a new era but you can see what is been happening clearly..
    මන්දා ඉතින් අපිට නම් පේන්නෙ ගූඇන්පී ආන්ඩුවෙන් ලොකු පුටු වලට ගිය පොලිස් බල්ලො ටිකක් එකතුවෙලා මේ ආන්ඩුව අපහසුතාවෙට පත්වෙන්න වැඩ කරනව. හැමදෙයක්ම වපර ඇහින් බලන්නෙ නැතුව මධ්‍යස්ත හිතකින් බැලුවොත්, උබට ඔය පේන දේවල් පේන එකක් නෑ. උබේ ඔය පාපී අධර්මිස්ට දුෂ්ඨ හිත නිසයි හැම එකක්ම වැරදියට පේන්නෙ. ක්ලියර්ලි දකින්න ඕනේ අපි නෙවේ උබයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මන්දා ඉතින් අපිට නම් පේන්නෙ ගූඇන්පී ආන්ඩුවෙන් ලොකු පුටු වලට ගිය පොලිස් බල්ලො ටිකක් එකතුවෙලා මේ ආන්ඩුව අපහසුතාවෙට පත්වෙන්න වැඩ කරනව. හැමදෙයක්ම වපර ඇහින් බලන්නෙ නැතුව මධ්‍යස්ත හිතකින් බැලුවොත්, උබට ඔය පේන දේවල් පේන එකක් නෑ. උබේ ඔය පාපී අධර්මිස්ට දුෂ්ඨ හිත නිසයි හැම එකක්ම වැරදියට පේන්නෙ. ක්ලියර්ලි දකින්න ඕනේ අපි නෙවේ උබයි.

    lol UNP eka paradila inna welawaka thamange position eka use karala me wage risk ekak ganiy kiyala hitanna baha :D

    Rajitha Champika Ranjan hireta dala minissu distract karana eka karanne, etakota minissunta anith prashna amataka wenawane. katha karanna deyak tiyanawane. Natiwa sadaranayak ishta karanna nemei. Ehenam itin patan ganna oni pasku praharayata saharanta support karapu dehspaluwo hire dala, wilpaththuwa kapana ewun hire dala :)
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මන්දා ඉතින් අපිට නම් පේන්නෙ ගූඇන්පී ආන්ඩුවෙන් ලොකු පුටු වලට ගිය පොලිස් බල්ලො ටිකක් එකතුවෙලා මේ ආන්ඩුව අපහසුතාවෙට පත්වෙන්න වැඩ කරනව. හැමදෙයක්ම වපර ඇහින් බලන්නෙ නැතුව මධ්‍යස්ත හිතකින් බැලුවොත්, උබට ඔය පේන දේවල් පේන එකක් නෑ. උබේ ඔය පාපී අධර්මිස්ට දුෂ්ඨ හිත නිසයි හැම එකක්ම වැරදියට පේන්නෙ. ක්ලියර්ලි දකින්න ඕනේ අපි නෙවේ .

    dude i am not gota’s or mahinda’s bride. and they are not superior to any other too..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    lol UNP eka paradila inna welawaka thamange position eka use karala me wage risk ekak ganiy kiyala hitanna baha :D

    Rajitha Champika Ranjan hireta dala minissu distract karana eka karanne, etakota minissunta anith prashna amataka wenawane. katha karanna deyak tiyanawane. Natiwa sadaranayak ishta karanna nemei. Ehenam itin patan ganna oni pasku praharayata saharanta support karapu dehspaluwo hire dala, wilpaththuwa kapana ewun hire dala :)
    උබ ජෙප්පෙක් නේද? සමාජවාදෙ කොරලා කරකුට්ටං වෙච්ච මොලේ උකුනු පුකක් තරම්වත් කොටසක් ඉතිරිවෙලා තියෙනව නම් මට මේ ටික කියපන්,

    කැත්තකින් මන්නෙකින් උබ කාවහරි කපලා මරනවා, වැරදි උබද? ඒ කැත්ත හෝ මන්නෙ හදපු කම්හලේ මනුස්සයද?

    ඒවගේම බැලුවොත්, පාස්කු ප්‍රහාරයෙ වැරදි කාරයා සහරානුයි ඌගේ සගයො ටික විතරයි. වටේ පිටේ ඉන්න මිනිස්සුන්ව ඕවට ඇදලා හිරේ දාන එක වැරදියි. පාස්කු ප්‍රහාරයෙ වරදකරුවො තාම නිදැල්ලෙ නම් තමයි. උන්ව අනිවා අල්ලන්න ඕනේ. අල්ලලා දඩුවම් කරන්න ඕනේ. ඒත් ඒ උබ හිතන විදිහට නෙවේ. ඉස්ලාම් ආගමේ කොහොම කිව්වත්, ඔය මැරිච්ච උන් ටික භූතයො වෙලා සැරි සර සර ඉන්නව. අන්න ඒ භූතයො ටික අල්ලලා නූලක ගැට ගහලා බෝතලේක දාලා මූදු පතුලකට වගේ ගිහින් දාන්න ඕනේ. උබ කලබල නොවී හිටපන්. මේ වෙනකොටත් රටේ කොහේ හරි තැනක ඉඳන් දක්ශ කට්ටඩියො ටිකක් එකතුවෙල කල මුට්ට් මතුර මතුර පාස්කු ප්‍රහාරයෙ වැරදි කාරයො අල්ලන්න මහන්සි වෙනවා ඇති. ඉවසලා හිටපන්.

    අනිත් එක තමයි විල්පත්තුවෙ නම් උබ කියන විදිහෙ එහෙම අවුලක් වෙලා නෑ. ඒ නිසා කවුරුවත් හිරේ යන්න අවශ්‍යත් නෑ.
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    මේව නම් අමන මරි මෝඩ වැඩ.රන්ජ ගොන්ජ කියන එක අවුලක් නෑ.පෝරගෙ වැඩ ජෝකර්වගේ තමයි නමුත් මූ මනුස්සයෙක් විදිහට අවුලක් නැති එකෙක්. රාජිතල,චම්පිකල ලස්සනට ලෙස්සල යැව්වා.මූවගෙ පැත්තක ඉන්න එකෙන් අල්ලගන්නවා. කෝ ලංසා,රෙනෝ සිල්වා,ගන්ජා කුඩු පොරවල් ගොඩකගෙ ගෙවල් ඇවිස්සුව ද ??? කෝ බැදුම්කර සෙට් එක,අරූගෙන් සල්ලි ගත්ත ෆුට් නෝට් සෙට් එකට?

    රජිත ආන්ඩුව ගොනාට ඇන්දුව, ආන්ඩුව රාජිත ඉස්සරහ පරාද උනා.ආන්ඩුව චන්පික ඉස්සරහ පරාද උනා.මේ අහක ඉන්න රන්ජ වගේ එවුන්ට පාට් දාන එක ලැජ්ජයි..මේව පට්ට නිවට වැඩ
    මේවගෙන් ආන්ඩුව පච වෙනවා,මොකා උපදෙස් දෙනවද දන්නෙ නෑ.මේවගෙන් වෙන්න ඇත්තම රාජිතය ,රවිය වගෙ හොරෙක් ඇල්ලුවත් මිනිස්සු ඒවත් අසාධාරණ අතඩන්ගුවට ගැනීම් කියල කියන එක.හොරු අල්ලනකොටත් මිනිස්සු විරෝධතා දක්ව්වන එකයි.

    එහෙම කියන්න එපා ප්‍රෙන්..ස ට වරදින්නේ නෑ..දැන් කිරියෙ ඉන්න ස ගෙ නීති උපදේශකයො ටික ඇවිත් රන්ජන් අත් අඩංගුවට ගත්ත සාදාරණ නීති රීති ටික පෙන්නල දෙයි..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    i don’t give a flying fuck about gota or mahinda or any other political party but i don’t think gota will ruin his reputation and trust this early form his voters.. and what he has been saying after he got elected is contradict to what is happening now.but on the other hand we all know mahinda is totally capable of doing such pathetic acts.

    what he has been saying after he got elected is contradict to what is happening now...

    lol, you baiya intentionally forgot what he had been saying since he got selected as presidential candidate? :shocked::shocked:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    එහෙම කියන්න එපා ප්‍රෙන්..ස ට වරදින්නේ නෑ..දැන් කිරියෙ ඉන්න ස ගෙ නීති උපදේශකයො ටික ඇවිත් රන්ජන් අත් අඩංගුවට ගත්ත සාදාරණ නීති රීති ටික පෙන්නල දෙයි..

    රන්ජන් අත් අඩංගුවට ගත්ත සාදාරණ නීති රීති ටික පෙන්නල දෙයි.. :lol::lol::lol: