කරුණාකරලා අයියලා මල්ලිලා, බාප්පාලා පුතාලා ඇතුලෙන් කොටවන්නෙ නැතුව ඉන්නවද. ගෙයි ගිනි පිටට දෙන්න එපා. ඒගොල්ලො තේ මේසෙදි ප්රශ්නයක් තියෙනව නම් බේර ගනීවි. ඇත්තටම මගේ අදහස නම් මෙතන කිසි පස්නයක් නෑ. පවුලක් සතුටින් ඉන්නව බලන් ඉන්න බැරුව ඇස් වල ඉඳිකටු ඇනෙන උන් ටිකක් පවුලෙ පවුලෙ අයව කොටවන්න අසාර්ථක උත්සහයක යෙදිලා. පෞ තමයි. දැන්වත් ඕක නවත්තපන්. උබලා වගේ අයට අනුකම්පා කරනව හැර වෙන කරන්න දෙයකුත් නෑ.






mahindawai gotawai kotawanna try karala eka hari giye nathi unama mun namalwai gotawai kotawanna yanawa







