මචනලා මේ දවස් ටිකේ sales වලට ගිහිල්ලා vitz, passo ටිකක් බැලුවා.
vitz එකට වඩා passo එකට මට set . (specially beige interior , space
)
2017,18 passo eka vitz එකේම transmission, engine නිසා passo ඒකකට යන්න බැලුවේ. manufacturer errors එහෙමත් අඩුයිලුනෙ මේකෙ
vitz එකට සාපේක්ශව අලුත් passo එකක් ගන්න පුලුවන්නේ
අනිවා factory fitted ;
push start , key-less entry ඕනි
මේකෙත් ඉන්නවා නේද importersla set එකක්
උබලගෙ price එහෙමත් කියපන්කො . (ideally would like to spend 3.2-3.3m ; if condition is considerably good would like to stretch the budget a bit
)
vitz එකට වඩා passo එකට මට set . (specially beige interior , space
)2017,18 passo eka vitz එකේම transmission, engine නිසා passo ඒකකට යන්න බැලුවේ. manufacturer errors එහෙමත් අඩුයිලුනෙ මේකෙ