First time scooter ekak padda

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    images-bikes-hero-pleasure-100-hero_pleasure-100_1-250x250.jpg

    මම ජීවිතේට ස්කූටරයක් පැදල තිබ්බෙ නෑ. ඔව් ඔව් මම දන්නව උයාල විහ්වාස කොරන්නෑ කියොල. මම පදින්නේහ් ලොකු තාත්තගෙ ct100 එක.

    ඊයෙ රෑ මට පදින්න සෙට් උනා හීරෝ ප්ලෙසර් එක. අම්මෝ කාර් එකක් වගේ බන්. සීට් එක මාර සැපයි. යනව කාර් එක වගේ. ගියර දමන්නත් ඕන නෑනෙ. මම හිතුවෙ නෑ මේක මෙච්චර ආතල් කියොල. බයික් එකේනම් 1එකේ දාල ඇක්සලේටර් එක කොච්චර දුන්නත් එන්ජිම කෑ ගැහුවට බයික් එක එක හෙන හෙමිට යන්නේ. ඉක්මනට ඉක්මනට ගියර දාන්න ඕන හදිසි අවස්තාවකදි ටක් ගාල යන්න. එත් ස්කුටර් එකේ හොම නෑ ඇක්සලරට් කරපු ගමන් ජෙට් එක වගේ විදින්නේ.

    ඊයෙ රෑනෙ පැද්දේ මම කකුලෙන් පුට් බෝඩ් එකට ගැහුව බ්‍රේක් එක හොයාගන්න හිතන් පේන්නෑනේ :dull::growl::lol: ඒකත් අත් දෙකට. කලච් නෑ. හෙන ලේසියි බදින්න. අනිත් එක මම මිටියි උස 5යි 4යි. බයික් එකේ ඉදගත්තම ඇගිලි තුඩු වලින් ඉන්න ඕන. මේකෙ යටි පතුලම වදිනව බිම.

    ඇයි බන් කොල්ලො ගියර බයික් ගන්නේ මෙච්චර සැප දෙන ස්කූටර් නොගෙන. කිසි ගින්නක් නෑනේ තනි අතින් උනත් සැපට යා හැකි. ගියර් දාන්න ඕනනෑ. ක්ලච් නෑ. චේන් සද්දි නෑ. සීට් එක හෙන මහතයි කුෂන් වැඩියි සැපයි. යට මොනා හරි දමන් යන්න පුුලුවන්.

    මම බයික් එක පදිද්දි ස්මූත් නෑ ගියර් දමද්දි එන්ජිම සමහර වෙලාවට රෙස් වෙනව. ඩග ඩග ගානව. සමහර වෙලාට ඉන්න ගියර මතක නැති වෙනව. එපා වෙනව යනකොට. ඒත් මේක එහොම පවර් අඩු ගතියක් දැනෙන්නෑ අල්ලපුගමන් විදියනව. මාර සැපපහසුයි බන්.

    උබලට මට හිනා වෙන්න එපා පලවෙනි පාරට ස්කුටියක් පැද්ද කිව්වම. මට නෑ බන්. තියන උන්ගෙන් ඉල්ලන්න යන්නෙත් නෑනෙ. කොහොම හරි එකක් ගන්න ඕන. :yes:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    මට නම් සෙට් වෙන්නේ නෑ බං.
    Fz, pulsar පැදලා පළවෙනි පාරට scooter එකක Test drive එකක් ගියා. කකුල් දෙක මොකද්ද වෙලා වගේ දැණුනා, seat එකේ ඉස්සරහට ඉස්සරහට රීටුවා brake කරද්දී. කොටින්ම හෙන පොන්සි ගතියක් වගේ දැණුනා.
    එදා ඉඳන් scooter වලට කැමති නෑ :no:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මට නම් සෙට් වෙන්නේ නෑ බං.
    Fz, pulsar පැදලා පළවෙනි පාරට scooter එකක Test drive එකක් ගියා. කකුල් දෙක මොකද්ද වෙලා වගේ දැණුනා, seat එකේ ඉස්සරහට ඉස්සරහට රීටුවා brake කරද්දී. කොටින්ම හෙන පොන්සි ගතියක් වගේ දැණුනා.
    එදා ඉඳන් scooter වලට කැමති නෑ :no:

    මට වැඩිපුරම සෙට් උන එක තමයි ඒකෙ පවර් එක. බයික් එකේ පවර් තිබ්බට ගියර දමන්න එපැයි. සමහර වෙලාට පවර් තිබ්බට අඩු ගියර් එකකනම් ඉන්නේ යන්නෑ. හිටපු ගමන් සෙකන්ඩ් එකට කඩඩ්දි නියුට්රල් වැටෙනව. මේ කිසි දෙයක් නෑනේ ස්කූටියෙ. තමන්ට ඕන පවර් එක ඕන වෙලාවක තියෙනව. හදිසියකදි ටක් ගාල අයින් වෙන්න පුලුවන්.

    සීට් එකත් පට්ට කම්පටර්පබල්. තනි අතින් උනත් යා හැකි. මට නම් කාර් එක වගේ බන්. පදින්න පදින්න ආස හිතෙයි. :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,429
    3,108
    113
    putuwak uda wadi wela yanawa wage mata nam kisima control ekak na.

    anika koyi welawe hari marenawa mama paddoth break eka athe kiyala amathaka wela :rofl:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    putuwak uda wadi wela yanawa wage mata nam kisima control ekak na.

    anika koyi welawe hari marenawa mama paddoth break eka athe kiyala amathaka wela :rofl:

    මට නම් පට්ට බන්. මාර කොන්ට්‍රොල් එකක් දැනෙන්නේ යද්දි. සිම්පල්නේ තනි අතින් උනත් පැද්ද හැකි. අනිත් එක කකුල් දෙක ගේමක් නැතුව බිම තියන්න පුලුවන් එකත් පට්ට.
     
    tenor.gif