උබර් ගැන..

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,266
    10,530
    113
    UBER HOTLINE

    මෙන්න තියෙනවා නම්බ්‍ර්ර් එක උබලටත් ඕන වෙන්න පුලුවන් මේක..
    0117 58 91 11
     
    Last edited:

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    සුවඳට බඩගින්නක් ආපුවාම කන්නත් හිතෙනවා ඇති බන්
    පව්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    කාලෙකින් බඩ පිරෙන්න කෑවෙ නෑ. කොත්තුව ගත්තෙ හොර හිතකින් නෙවේ. රෑට ඇල්වතුර විතරක් බඩට මදි නිසා ගෙදර ගිහින් හැමෝම එක්ක පොඩ්ඩ පොඩ්ඩ බෙදාගෙන කන්න කියලා හිතාගෙන හිටියෙ. කම්පේල්න් කරන්න එපා. සොරි.
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,609
    1,524
    113
    UBER HOTLINE

    මෙන්න තියෙනවා නම්බ්‍ර්ර් එක උබලටත් ඕන වෙන්න පුලුවන් මේක..
    0117 58 91 11
    Meka wda na. Hotline number eka thiyna ekek diyan.