ඒකෙන් මේකෙන් ගු ඇන් පි කාරයන්ගෙ ඉතුරුවෙලා තිබ්බ රෙද්දත් ගැලවුන එක විතරයි උනේ..
Menna awit...

Ai ban ranjawa eliyata damme?ඒකෙන් මේකෙන් ගු ඇන් පි කාරයන්ගෙ ඉතුරුවෙලා තිබ්බ රෙද්දත් ගැලවුන එක විතරයි උනේ..

Ai ban ranjawa eliyata damme?Menna awit...Ai ban ranjawa eliyata damme?

ගොන්ජා උපාසකයා උඹත් උපාසකයා..අනේ පල යකෝ යන්න.තමන්ගෙ කුණු තියෙන උන් තමා අනුන්ගෙ කුණු වැඩියෙන් හොයන්නෙ..ජෙප්පොත් ඵහෙමනේ..
![]()

පාස්කු මිනීමරුවොයි මහ බැංකු හොරුයි අල්ලන්න නම් එපා වෙන ඕනෙ එකෙක් කමක් නෑ.![]()
උඹ ගාව සාක්කි තියෙනවනේ.පොලිසියට ගිහින් දීපන්.ඉක්මනටම උන්ව හිරේ දායි.



උඹ ගාව සාක්කි තියෙනවනේ.පොලිසියට ගිහින් දීපන්.ඉක්මනටම උන්ව හිරේ දායි.
Menna awit...Ai ban ranjawa eliyata damme?



methana me judge ge waradak na wage, ranja asadaraneta wiruddawa katha karanawa kiyala namak hadagaththa , me wage judges lawa allagena eya katha karannam kiyala details aragena miniha charithe una anthimata me wage minissu nikan chora wenawa mu nisa
attention ganna oka uge ammawa unath wikunayi.උඹ ගාව සාක්කි තියෙනවනේ.පොලිසියට ගිහින් දීපන්.ඉක්මනටම උන්ව හිරේ දායි.




මම හිතන්නෙ.. රන්ජා වෙන කෙනෙක් දම්මවලා මේවා කරලා රන්ජම සී අයි ඩී එකට ටිප් එක දීලා ආන්ඩුව චාටර් කරන්න...එහෙම වෙන්න බැරිද ෆ්‍රෙන්![]()
mama kiwwe mehema unoth kiyalaaආණ්ඩුව නෙමෙයි බන් UNP එකනේ දැන් චා වෙලා තියෙන්නේ


Meken Judge and Ranjan dennama amaruwe.

එහෙම වෙන්න තිබුන ඔය හොයා ගත්ත සීඩී ගැන හරියට පොලිස් නිල මාධ්‍ය ප්‍රකාසයේ සඳහන් කරල ඊට පස්සෙ ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කරා නම්.
පොලිසියත් කටවහන් හිටිය. ගොන් බයියෙක් හදිසිවෙලා ඕක (නඩු භාන්ඩ ) උස්සන් ගිහිල්ල යූටියුබ් දැම්ම.
මම බලන් ඉන්නව 225න් එකෙක්ව හරි හිරේ දායි කියල.![]()