අැයි බං මේ ගොනා කෝල් කරපු හැම ඵකෙක්ගෙම කෝල් රෙකෝර්ඩ් කරගෙන තියාගෙන ඉන්නෙ..මොකක්ද හේතුව..කවද හරි ඒ කථා කරපු උන් වෙන පැත්තක් ගත්තොත් ඵදාට කෝල් රෙකෝඩ් තියෙනවා කියල බය කරගන්නද??
Last edited:
පිස්තොලේ අහම්බෙන් හම්බෙලා තියෙන්නෙ ගොන්ජා ඒලෙවල් ෆේල් වෙන්න හේතුවක් වෙන්නත් අැති ඕක.අැයි වෙන වැඩක් කරල නෑනේ ෆෝන් ඵක ඔබ ඔබ ඉන්නව අැරෙන්න..
හිතන්න ඇති කවදා හරි මිනිහට විරුද්ධව ගියෝත් පාවිච්චි කරන්න. ප්‍රශ්නේ උනේ වැරදි පැත්තට ආණ්ඩුව ගිය ඒකයි.ඕක ආරංචි වුණු ඒකයි. ඔය හරකාම කියෝ කියෝ හිටියද දන්නේ නැහැ පක්ෂේ ඇතුලේ.

කෝල් රෙකෝඩ් කරන බව දැනගෙන මේ ටික උස්සන්නමයි ඇවිත් තියෙන්නෙ මට පේන්නේපිස්තොලේ අහම්බෙන් හම්බෙලා තියෙන්නෙ
online store කරානම්ඉවරනේ.
Calls Record karanna epaa, thieyena ewwath delete karala danna denmama

ඒකෙන් මේකෙන් ගු ඇන් පි කාරයන්ගෙ ඉතුරුවෙලා තිබ්බ රෙද්දත් ගැලවුන එක විතරයි උනේ..

අැයි බං මේ ගොනා කෝල් කරපු හැම ඵකෙක්ගෙම කෝල් රෙකෝර්ඩ් කරගෙන තියාගෙන ඉන්නෙ..මොකක්ද හේතුව..කවද හරි ඒ කථා කරපු උන් වෙන පැත්තක් ගත්තොත් ඵදාට කෝල් රෙකෝඩ් තියෙනවා කියල බය කරගන්නද??
කෝල් රෙකෝඩ් කරන බව දැනගෙන මේ ටික උස්සන්නමයි ඇවිත් තියෙන්නෙ මට පේන්නේපිස්තොලේ අහම්බෙන් හම්බෙලා තියෙන්නෙ

විද්දෙ පඳුරට වැදුනෙ හාවට සීන් එකක්...

ඔය උඹලට රිදුනම මගෙ පට්ට පරණ කුජීත පෝස්ට් එහෙම බම්ප් කරන්නෙ. අන්න ඒවගේ දේවල් කරන්න හිතාගෙන කෝල් රෙකෝඩ් කරනව ඇති.
මෙතන වෙන්න යන්නෙ රාජපක්ෂලාට විරුද්ධව කුමන්ත්‍රණ කරපු උන් එක්ක ගත්ත කෝල් වල විස්තර හොයාගෙන උන්ට ගේම අදින එක. මේව හොර පාරෙන් යූටියුබ් ෆේස්බුක් දාන්නෙ නීති මගින් කටයුතු කරන්න බලාපොරොත්තුවක් නැති නිසා
තමන්ගෙ කුණු තියෙන උන් තමා අනුන්ගෙ කුණු වැඩියෙන් හොයන්නෙ..ජෙප්පොත් ඵහෙමනේ..