කලබල වෙන්න එපා. විධිමත් පරීක්ෂණයක් කරාවි. කවුරුවත් හිරේ දමන්න අවශ්‍ය නැහැ. අවුරුදු ගානක් නඩු කියල නඩුකාරය අවශ දේ තීරණය කරවී. එක උසාවියේ වැඩක්. කලබල වෙන්න එපා.
මම වැරදුනොත් හොදයි
උසාවි වැඩක් තමයි ඒ වුනත් මම නම් හිතන්නේ නැහැ 225 තියා පාලාත් සැබෑ ප්‍රදේශීය සැබෑ වල වත් හොරකම් කරා/වංචා කියලා හිරේ දායී කියලා
මෙයාලා ඔක්කොම එකම කල්ට් එකක් මෙගොල්ලනට වෙනම පොදු කෝඩ් එකක් තියෙන්නේ.
සිගිත් නඩු දායි බය කරන්න නැත්නම් යකෝ රාජිතට ආත්ම ගණනාවකට හිරේ දාන්න නඩු ඇති .
රන්ජා වගේ ගොබ්බිලයෝ එස්පොස් කරන නඩු වැටෙයි
මහා බැංකු හොරු පාස්කු ???? සමහර විට අල්ලයි දේශපාලනික වාසියක් තියෙන නිසා අනිත් හොරු ?????



රට දියුණු කරයි පොඩ්ඩක් හරි එක කරේ නැත්නම් කොමත් ගෙදර තමයි



