RANJAN Calls Record kare ayi?

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කලබල වෙන්න එපා. විධිමත් පරීක්ෂණයක් කරාවි. කවුරුවත් හිරේ දමන්න අවශ්‍ය නැහැ. අවුරුදු ගානක් නඩු කියල නඩුකාරය අවශ දේ තීරණය කරවී. එක උසාවියේ වැඩක්. කලබල වෙන්න එපා.

    මම වැරදුනොත් හොදයි

    උසාවි වැඩක් තමයි ඒ වුනත් මම නම් හිතන්නේ නැහැ 225 තියා පාලාත් සැබෑ ප්‍රදේශීය සැබෑ වල වත් හොරකම් කරා/වංචා කියලා හිරේ දායී කියලා

    මෙයාලා ඔක්කොම එකම කල්ට් එකක් මෙගොල්ලනට වෙනම පොදු කෝඩ් එකක් තියෙන්නේ.

    සිගිත් නඩු දායි බය කරන්න නැත්නම් යකෝ රාජිතට ආත්ම ගණනාවකට හිරේ දාන්න නඩු ඇති .

    රන්ජා වගේ ගොබ්බිලයෝ එස්පොස් කරන නඩු වැටෙයි

    මහා බැංකු හොරු පාස්කු ???? සමහර විට අල්ලයි දේශපාලනික වාසියක් තියෙන නිසා අනිත් හොරු ?????:dull::dull::dull:

    රට දියුණු කරයි පොඩ්ඩක් හරි එක කරේ නැත්නම් කොමත් ගෙදර තමයි :yes::yes:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කුඩ්ඩෙක් එලියට ගන්න 69 ලක්ශයක් කැප කරන කැප කිරීම දැක්කම හාල් 500 ට ගියත් මොකෝ... ඉන්න රටක් තිබ්බත් කුඩු දුමියා නැතුව ඒ රටෙන් වැඩක් තියේද​...

    මාගල් කන්දේ සුනන්ද - සින්හල රාවය​
    http://gossip.hirufm.lk/41643/2020/0...htha-himi.html

    දේශප්‍රේමී විමල් වීරවන්ශ උතුමානන්
    http://gossip.hirufm.lk/41644/2020/0...erawansha.html

    මව්බිම වෙනුවෙන් රණවිරුවෝ
    http://gossip.hirufm.lk/41642/2020/0...-prasanna.html

    දේශප්‍රේමී රෝහිත අබෙගුනවර්දන​
    http://gossip.hirufm.lk/41640/2020/0...amanayake.html
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151

    කුඩු හින්දද දුමින්ද හිරේ ගියේ?