TOYOTA PASSO 2018 හොඳද_බං?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    TOYOTA PASSO 2018 ඵක හොඳද බං?මීට වඩා මේ ගාණට හොඳ වාහන තියෙනවද??මේක ගත්ත කෙනෙක් ඉන්නවද??

    8sCACOT.jpg



    * key start
    * Power shutter
    * Power mirror
    * Setup
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Passo Moda එක ගනින් බං එක ලස්සනයි ඕකට වඩා
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    විට්ස් එකම තමයි
    හැබැයි විට්ස් එකේ බේසික් එක ගන්න ගානට මේකේ හොද එකක් ගන්න පුලුවන් වෙයි
    මාර්කට් එක නම් අඩුයි නේද පැසෝ එකට විට්ස් එකට වඩා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    awulak naha just like vitz but little bit cheap
    habai mama kiyanne thawa kiyak hari dala vitz ekakma ganna balanna
    mokada toyota ganna aya secondhand market balanawane, lankawe vitz market ekak tiyanawa

    lankawe vitz common nisa spare parts wediyen tiyanawa