ඉරානය_මිසයිල ගහලා
ඝාතනයට ලක්වු සිය හමුදා ප්‍රධානියාගේ අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකා ගුවන් කදවුරු දෙකකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු කදවුරු වෙත බ්ලැස්ටික් මිසයිල 10 කට අධික ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉරානයේ ජාතික මාධ්‍ය සදහන් කලේ සිය හමුදා ප්‍රධානියා ඝාතනයට ලක්විමේ සිදුවිමට ප්‍රති ප්‍රහාරයක් ලෙස මෙය සිදුකළ බවයි.
ඉරානය විසින් ඉරාකයේ ඉර්බිල් සහ අල්-අසාද් හි පිහිටි ගුවන් කදවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව පෙන්ටගනය සනාථ කර සිටියා.
මෙම ප්‍රහාරයෙන් සිදුවු හානි සම්බන්ධයෙන් මේ දක්වා වාර්තා වි නොමැති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර සිටියේ.
ඇතිවි තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට සිය ආරක්ෂක උපදේශකයින් සමග සාකච්ජා කරමින් සිටින බව ධවල මන්දිරය සනාථ කර සිටියා.
මේ අතර තවත් සුළු මොහොතකින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය ඇමතිමට සුදානම් වනවා.
Neth
ඉරානය අමෙරිකා කදවුරු වලට පහර දෙයි : ජනාධිපති ට්‍රම්ප් ජාතිය ඇමතිමට සුදානම්

Last edited: