ඉරානය_මිසයිල ගහලා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඉරානය_මිසයිල ගහලා

    ඉරානය අමෙරිකා කදවුරු වලට පහර දෙයි : ජනාධිපති ට්‍රම්ප් ජාතිය ඇමතිමට සුදානම්

    DqXoaQM.jpg


    ඝාතනයට ලක්වු සිය හමුදා ප්‍රධානියාගේ අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකා ගුවන් කදවුරු දෙකකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

    ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු කදවුරු වෙත බ්ලැස්ටික් මිසයිල 10 කට අධික ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

    ඉරානයේ ජාතික මාධ්‍ය සදහන් කලේ සිය හමුදා ප්‍රධානියා ඝාතනයට ලක්විමේ සිදුවිමට ප්‍රති ප්‍රහාරයක් ලෙස මෙය සිදුකළ බවයි.

    ඉරානය විසින් ඉරාකයේ ඉර්බිල් සහ අල්-අසාද් හි පිහිටි ගුවන් කදවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව පෙන්ටගනය සනාථ කර සිටියා.

    මෙම ප්‍රහාරයෙන් සිදුවු හානි සම්බන්ධයෙන් මේ දක්වා වාර්තා වි නොමැති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර සිටියේ.

    ඇතිවි තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට සිය ආරක්ෂක උපදේශකයින් සමග සාකච්ජා කරමින් සිටින බව ධවල මන්දිරය සනාථ කර සිටියා.

    මේ අතර තවත් සුළු මොහොතකින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය ඇමතිමට සුදානම් වනවා.

    Neth
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඇමරිකන් සෝල්ජර්ස්ලා සිය ගානක් මැරිලා.:(
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ඉරානයට අත නොතබනු
    අදිරාජ්ජ කුමන්ත්‍රණයට එරෙහි ජවිපේ රැලිය හා දේසනය අද සවස පුස්තකාල සවනාගාරයේ පැවැත්වේ.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුන් දෙගොල්ලොටම පිස්සු ඉරානේ නම් ඉල්ලන් කයි වගේ

    ඉන්දියා බ්රෙසිල් වලට හොද කලක් අපිට නම් සොට් එක ලැබෙයි
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඉරානයට අත නොතබනු
    අදිරාජ්ජ කුමන්ත්‍රණයට එරෙහි ජවිපේ රැලිය හා දේසනය අද සවස පුස්තකාල සවනාගාරයේ පැවැත්වේ.

    එයාලව මලික් බලාගනී
    :dull::dull::dull:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මොකක්ද බන් සීන් එක කෙලගන්න තරම් එහෙටත් රන්ජා කතාකරලද රෙකොඩින් දාගෙන :eek::eek::eek: