Baba nathiuna

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,057
    7,344
    113
    Kotahena
    අයියෝ ඕක එච්චර හිතන්න එපා සාමාන්‍ය හේතුවක් වෙන්න ඇති, ආයේ try කරලා බලන්න. Good luck
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,315
    8,074
    113
    ganan ganna epa mchan mge cousin kenekge 7 month old
    baba nathi una pereda.
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,977
    5,280
    113
    තොටිල්ලේ
    Pregnant වුණාම කාටවත් කියන්න එපා. උබයි ගෑනියි දැන ගත්තම ඇති. පළවෙනි සතියෙ ගෑනි හොඳට පරිස්සම් වෙන්න ඕන. ඌෂණ ජාති කන්න බෑ. ඇඟ නිවෙන කෑම, සහ stress අඩු කරගන්න සතුටින් ඉන්න වගේ දේවල් කරන්න. බය වෙන්න එපා කොල්ලෝ ආයෙ ඇනපන්. ගුඩ් ලක් බ්‍රෝ :love:

    ඌෂ්ණ ජාති කන්න දෙන්න එපා පලවෙනි මාස තුන පරිස්සම් කරපන්

    :yes::yes::yes:

    ඔහොම තමා මචන්. අපෙ නෑයෙක් ඉන්නව, ඒ අක්කගෙ දෙපරක්ම නැති උනා. ඔහොම නෙවේ, එක්කෙනෙක් බඩේ මාස 4න්, අනික් කෙනා හම්බෙල පැය ගානකින්. බැදල අවුරුදු 8කට පස්සෙ හරි විදිහට ලමෙක් හම්බුනේ. (උබට එහෙම ඉන්න වෙයි කියල නෙවෙයි කිව්වෙ, තේරෙනවනෙ මෙහෙම කිව්වම ඒ මිනිස්සු කොච්චර අව්ල් වෙන්න ඇතිද කියල)

    දන් ලස්සනට ඉන්නව එයාල. හැම දේම හරිම වෙලාවට හම්බෙයි මචන්. බය වෙන්න එපා. කාටවත් කරදරයක් නොකර හොදින් ජීවත් වෙයන් උබ අදහන ආගමේ හැටියට.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,725
    1,516
    113
    Thanx machan

    නෝටි බබා;25071152 said:
    :yes::yes::yes:

    ඔහොම තමා මචන්. අපෙ නෑයෙක් ඉන්නව, ඒ අක්කගෙ දෙපරක්ම නැති උනා. ඔහොම නෙවේ, එක්කෙනෙක් බඩේ මාස 4න්, අනික් කෙනා හම්බෙල පැය ගානකින්. බැදල අවුරුදු 8කට පස්සෙ හරි විදිහට ලමෙක් හම්බුනේ. (උබට එහෙම ඉන්න වෙයි කියල නෙවෙයි කිව්වෙ, තේරෙනවනෙ මෙහෙම කිව්වම ඒ මිනිස්සු කොච්චර අව්ල් වෙන්න ඇතිද කියල)

    දන් ලස්සනට ඉන්නව එයාල. හැම දේම හරිම වෙලාවට හම්බෙයි මචන්. බය වෙන්න එපා. කාටවත් කරදරයක් නොකර හොදින් ජීවත් වෙයන් උබ අදහන ආගමේ හැටියට.

    Godak thanx hitha hadanawata
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    දුක් වෙන්න එපා මචං. ඊළඟ එක හරි යයි. සාමාන්‍යයෙන් pregnant වෙලාද කියල තමන්ටම බලන්න පුළුවන් test stripe ෆාමසිවල තියනවා. උදේම වයිෆ්ගේ urine sample එකක් අරගෙන stripe එක දාල බලන්න. colour change එක අනුව උඹටම බලා ගන්න පුළුවන් pregnant ද නැත්ද කියලා. හැබැයි ඒක කරන්න පුළුවන් pregnant වෙලා සති තුනකට පස්සේ.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Pregnant වුණාම කාටවත් කියන්න එපා. උබයි ගෑනියි දැන ගත්තම ඇති. පළවෙනි සතියෙ ගෑනි හොඳට පරිස්සම් වෙන්න ඕන. ඌෂණ ජාති කන්න බෑ. ඇඟ නිවෙන කෑම, සහ stress අඩු කරගන්න සතුටින් ඉන්න වගේ දේවල් කරන්න. බය වෙන්න එපා කොල්ලෝ ආයෙ ඇනපන්. ගුඩ් ලක් බ්‍රෝ :love:

    :D:D
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,049
    113
    නොදනි(Unknown)
    Pregnant වුණාම කාටවත් කියන්න එපා. උබයි ගෑනියි දැන ගත්තම ඇති. පළවෙනි සතියෙ ගෑනි හොඳට පරිස්සම් වෙන්න ඕන. ඌෂණ ජාති කන්න බෑ. ඇඟ නිවෙන කෑම, සහ stress අඩු කරගන්න සතුටින් ඉන්න වගේ දේවල් කරන්න. බය වෙන්න එපා කොල්ලෝ ආයෙ ඇනපන්. ගුඩ් ලක් බ්‍රෝ :love:

    :yes::yes::yes::yes:

    3 weeks yanak hodata parisam wenne wadiya haiyen awidnath epa stress kiyana eka podak wath oluwat watenn thiyanna epa