මම නම් කියන්නේ ලංකාවේ කොය් පැත්තෙත් වතුර බෝතල් විකුණන කට්ටිය ඉන්නවා කොම්පැනි වලට, ෆැක්ටරි වලට අර 18L බෝතල් ගනින් එකක් 180-200ක් වෙන්නේ..
උබ පොඩි ගානක් ගන්න නිසා ගෙනත් දෙන්න බා කියය... උබ ගිහින් ගනින්...
ඉස්සර කලේ ඔය වැඩේ තමා බන්. 5l ගෙනත් තියාගත්තා. 150 ක් විතර උනා බන්. අන්තිමේ බෝතල් පිරෙන්න ගත්තා. අපරාදේ නිකන් ප්ලාස්ටික් ගොඩ ගැහෙනවා
19l එකක් ගත්තම ඒක ගෙනිහින් දීලා ආයේ රිෆිල් කරන් ගන්න පුලුවන් ද බන්. ඔෆිස් එකේ නම් එහම කරනවා. උන්ම ඇවිත් ගෙනියනවා. (19l එකක් මාසෙටම ඇති වෙයි)
අපිටත් එහම පුලුවන් ද?



