මචංලා වතුරේ තියෙන ක්ලෝරීන් ගතිය /රහ නැති කරන්න ක්‍රමයක් දන්නවානම් කියපන්කො.බෝඩිමේ එන වතුර පට්ට ක්ලෝරීන් රහයි. බොන්න හිතෙන්නේ නෑ .මුල්කාලේ නම් වතුර බෝතල් කඩෙන් ගෙනත් බිව්වා, දැන් එකට කම්මැලි , අපරාදේ සල්ලි කියලා හිතෙනවා, උණු කර කර බොන්න බෑ ,
ක්ලෝරීන් රහ නිසා වතුර පෙවෙන්නෙත් අඩුවෙන්.. තදටම දැනෙනවා ක්ලොරින් රහ, එක නැති කරගන්න බෝඩිමේදී කරන්න පුළුවන් දෙයක් කියපන්කො ..
ක්ලෝරීන් රහ නිසා වතුර පෙවෙන්නෙත් අඩුවෙන්.. තදටම දැනෙනවා ක්ලොරින් රහ, එක නැති කරගන්න බෝඩිමේදී කරන්න පුළුවන් දෙයක් කියපන්කො ..
Last edited: