Kiev to CMB lagadi neda patan gaththe? unge ganan adui da
ඒ රෑට් එකේ ට්‍රාන්සිට් එනවාට වඩා නම් ලාබයි හා වෙලාව ඉතුරුයි. ඔය රෑ්ට් එකේ වෙන එයාලයින් වල ට්‍රාන්සිට් දෙකක තුනකත් ඉදලා තියනවා. ඒ නිසා uia එක සාාපක්ෂව හොදයි. හොද වගේම නරකත් තියනවා. පැය ගානක ප්ලයිට් එකකට සුදුසු සුවපහසු තත්ත්වයේ නැ. බැග් එක උඩින් තියන්නවත් එයා හොස්ටර්ලා උදව් වෙන්නැ. මේක මට විතරක් තේරුන දෙයක් නෙවෙයි, ගිය බොහෝමයක් අය කියන දෙයක් ගාන කඩාගන්නමයි බලන්නේ. නිතර ඇවිත් අහනවා අප්ග්‍රේඩ් කරමුද කියලා.

