එල බන්
උබ මේව deliver කරනවද නැත්තං ශොප් එකක් තියනවද ?
diliver karanawa mcn.
එල බන්
උබ මේව deliver කරනවද නැත්තං ශොප් එකක් තියනවද ?
මම නම් දැනට හොඳම මීපැණි හම්බුනේ දඹානෙන් බෝතලයක් දාහටද කොහෙද ගත්තේ
waddo meepani ganne machan mee wada kadala. Gam wala godak minissu karannet eke. etakota meemasso dahas ganak marenawa. Ape mee pani cruelty free.
thanks rep denna balu. share karannalu

Rep added
mee peni kiyala bambara peni wikunanawalu neda. ewa kohomada anduna ganne?