කෑල්ලක් සෙට් කර ගමු.....

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol: යකෝ ඒක. පක්ශෙ උන් සීන් එක අදින්න කලින් සවිස්තරාත්මකව පෝස්ට් එක ලබාදෙන්න, නැත්නම් පක්ශ නායකට විරුද්දව පක්ශෙ ඇතුලෙන්ම විශ්වාසබන්ගයක් ගේන්න බැරිත් නෑ :rofl:

    නෑ බං.. මම කිව්වේ ඌ තනිකඩ සංගමය කියලා කලින් දාලා තියෙන්නේ.... අපි දන්නෙත් නෑ... බලං ගියාම ඌ තමයි අයිතිකාරයා වෙන්න ඔන.... :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ මේ ත්‍රෙඩ් එකේ පරණ සාමාජිකයෙක් :rolleyes:
    මට තාම කෙල්ලෙක් නෑ :angry:
     
    • Like
    Reactions: D_Mad

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ මේ ත්‍රෙඩ් එකේ පරණ සාමාජිකයෙක් :rolleyes:
    මට තාම කෙල්ලෙක් නෑ :angry:

    උඹ උත්සහ කරන්න ඔන බං... මේ ත්‍රෙඩ් එකේ හිටියා කියලා වැඩක් නෑ... අනික මට මතකයි මේක පටන්ගත්තු දවස්වල උඹ ගිතූ බබාවයි.... සහේලිවයි දෙන්නව දෙපැත්තේ තියන් හිටියේ... කොහෙද ඉතින් ඒකාලේ අපි කියපු දේවල් ඇහුවේ නෑනේ... වෙන එකෙක් ඇරලා ගියා...:P දැන් අලුත් කෑල්ලක් සෙට්කර ගමු..:yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹ උත්සහ කරන්න ඔන බං... මේ ත්‍රෙඩ් එකේ හිටියා කියලා වැඩක් නෑ... අනික මට මතකයි මේක පටන්ගත්තු දවස්වල උඹ ගිතූ බබාවයි.... සහේලිවයි දෙන්නව දෙපැත්තේ තියන් හිටියේ... කොහෙද ඉතින් ඒකාලේ අපි කියපු දේවල් ඇහුවේ නෑනේ... වෙන එකෙක් ඇරලා ගියා...:P දැන් අලුත් කෑල්ලක් සෙට්කර ගමු..:yes:




    :rolleyes::rolleyes::rolleyes:
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඔය කොල්ලෙක් ඉන්න එකක් බලලා කොල්ලා ගැන පොඩ්ඩක් හොයලා ඌට වඩා හැම අතින්ම උඹ හොදයි වගේ හැසිරියන්. කොටින්ම ලෝකෙ ඉන්න හොදම පිරිමියා උඹයි වගේ හැසිරුනොත් ඒකි කොල්ලව කම්පෙයා කරන්න පටන් ගන්නවා සහ උඹ උට වඩා සුපීරීයර් කියලා තේරුනොත් ඌව හලලා උඹට සෙට් වෙනවා. කොල්ලෙක් නැති කෙල්ලෙක් දාගන්නවට වඩා කොල්ලෙක් ඉන්න එකක් දාගන්න ලේසියි
    ado e krameth maru

    bt api ekige kolla gana details danne nattm...
     
    • Like
    Reactions: Erzo

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    සිංහලු ,මම අවුරුදු දෙකකට කලින් instagram කරක් ගහද්දී දැක්ක පට්ට ලස්සන හිනාවක් සහ ඇස් දෙකක්, ගලක් වගේ තිබ්බ හදවතට ආව ලව් ෆීල් එකක් ඉතින් fallow පාරක් දාල මුලු profile එකම බැලුවා,පිස්සෙක් වුනා. ඒකිදාන 4ටෝ like දානව status වලට reply යැව්වට seen නැහැ ,hi පාරක් දාල reply එනකන් තවම බලන් ඉන්නව, fb වලින් ඒකිට req යවන්නත් බෑ සිංහලු කරැමෙ කියන්නේ සිංහලු feb 14 aussi ගියා higher studies වලට 99 කෙල්ලෙක් ,RMIT Uni එකේ ඉන්නේ මේකට මොකද්ද කරන්නේ කියපන් කෝ , ලබාගන්න බැරි දේවල් පස්සේ යන එක මෝඩ වැඩක් කියල දන්නව සිංහලු ..රෑට හීනෙන් පවා පේනව සිංහලු
    වැඩේ හරිද මචෝ?
     
    • Like
    Reactions: Erzo

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,687
    13,434
    113
    🤍
    keli up

    up
    ------ Post added on Aug 30, 2023 at 1:03 PM

    hmmm
    ------ Post added on Sep 25, 2023 at 9:13 AM