යකෝ ඒක. පක්ශෙ උන් සීන් එක අදින්න කලින් සවිස්තරාත්මකව පෝස්ට් එක ලබාදෙන්න, නැත්නම් පක්ශ නායකට විරුද්දව පක්ශෙ ඇතුලෙන්ම විශ්වාසබන්ගයක් ගේන්න බැරිත් නෑ
![]()
නෑ බං.. මම කිව්වේ ඌ තනිකඩ සංගමය කියලා කලින් දාලා තියෙන්නේ.... අපි දන්නෙත් නෑ... බලං ගියාම ඌ තමයි අයිතිකාරයා වෙන්න ඔන....






