Peugeot is more posh than BMW
BMW makes you a wild beast![]()
Peugeot brand new aragena lost karaganna taram fortune ekak na ban.

Peugeot is more posh than BMW
BMW makes you a wild beast![]()

Wikunan neda?
ඔකේ ABS check කර ගන්න ODO එක ලක්ශේ පනිනකොට ABS කෙලවෙනවා කියල තමා අහල තියෙන්නේ
මන් ගාවත් තියෙනවා බන් සුප්පා වන්ඩිය , තාත්ත සවිස් ගෙනිච්චම එහෙම අහනවලු විකුණනවද කියල
2010 260 තියෙන්නේ වය්න් රෙඩ් බේජ් ඉන්ටිරියර්
සීට් කවර සෙට් එකක් දැම්ම ලගදී 12500
ටයර් 4 ම දැම්ම
ඒසි අඩු වෙලා ගැස් ගහල දැන් හොදට ඒසී තියෙනවා
තෙල් හොදට වැඩ / වැඩිය දුවන්නේ නැහැ

Thanka ban.patta machan

ow tama nam tiyanwa ban, spare parts kiyala yanne, brake pads, filters, socks, tyres tama ban.පට්ට වාහනේ. පරිස්සමෙන් පැදපං.
Spare parts තියෙනවද බං ඕකට.

++
ඕකම දැන් 130 පනින්න දුවල ඒත් අපි ගන්න හොයනකොට 1 පැනල දුවපුව නෑනේ බන් ඇයි ඒම![]()

Mr. Ube inbox eka full bn, PM ekak daanna thiynwa
mage allion 240 eka wikunanawa wine red![]()