දම්රෝ

webcapital

Active member
  • Feb 22, 2009
    483
    117
    43
    මා දම්රෝ ආයතනයෙන් නිවසට අවශ්‍ය බාන්ඩ මිලදී ගන්නේ ඔඋන්ගේ පාරිබෝගික සේවාවේ විශිටත්වය නිසාමය :yes:. දේශීය ආයතනයක් ලෙස ඔඋන්ගේ සේවාව අගය කිරීමට ලැබීම ගැන මා ආඩම්බර වෙමි.

    දැනට වසර 5කට පෙර මා දම්රෝ ආයතනයෙන් අගල් 55 3D smart රූපවහිනියක් මිලදී ගතිමි. එය පසුගිය මාසයේ අක්‍රීය උනු අතර ඒ වනවිට වසර 2කට පමණක් ලැබී තිබු වගකීම් සහතිකය ගෙවීගොස් හමාරය.

    මෙවැනි අවස්ථා වලදී ලැබී ඇති අත්දැකීම් අනුව මා හ‍ට නැවත රූපවහිනියක් මිලදී ගැනීමට සිදුවන අවස්ථාව වැඩි නමුත් දම්රෝ ආයතනයට මාගේ ගැටලුව දුරකතනයෙන් දැනුම් දුනෙමි. ඒ අනුව ඔඋන් කාර්මික ශිල්පියෙකු නිවසට එවන බව දැනුම් දුන් අතර දින දෙකක් තුල ඔඋන් එය ඉටුකළේය.

    නිවසට පැමිණි කාර්මික ශිල්පීන් රූපවහිනිය පරීක්ෂා කොට අවශ්‍ය කොටස් රැගෙන ගියේ එය යථා තත්වයට පත් කිරීමට උත්සාහ කරන බවට පොරොන්දු වෙමිනි.

    සති දෙකකට පමණ පසු (උත්සව සමය හේතුවන්) රැගෙන ගිය කොටස් සමග පැමිණ රූපවහිනිය නැවත යථා තත්වයට පත්කල අතර මා හට වැය ඌයෙ 3700 වැනි මුදලක් පමණි :love:.

    මෙම සටහන තැබුයේ තවත් අයෙකුට සහ ආයතනකට වැදගත් විය හැකි නිසාවෙනි.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Yes. Damro after sales service is very good. I have a washing machine which I don’t remember in which year I bought. After two three years there was a problem. After I called, they immediately came and identified some wires were bitten by mice. Then they repaired it free of charge. It still works well now.
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    උඹ මේක දැම්ම එක හොඳයි.
    මමත් ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ

    මම ගිය සතියේ පුටු ගත්තා ඒක රුපියල් 20000ට අඩුයි කියලා මගෙන් රුපියල් 500 ඉල්ලුවා හයර් එකට.
    ආයේ උන්ගෙ කැශියර් ලග නොටිස් එකක් දාලා තියෙනවා lifting charge කීයලා 1st floor 1% & 2nd floor 2% charge for total invoice කියලා

    මම උන්ගෙන් ඇහැව්වා ඇයි මේ කියලා උන් කියන්නේ සෝපා සේප්පු වගෙ එවා හැන්ඩ්ල් කරන්න අමාරු නිසා ඒ ගාන ගන්නවලු.

    යකෝ අපි කිවුවායෑ උන්ට එවා උඩ තියන්න කියලා... මට නම් එපා උනා.:baffled:
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උඹ මේක දැම්ම එක හොඳයි.
    මමත් ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ

    මම ගිය සතියේ පුටු ගත්තා ඒක රුපියල් 20000ට අඩුයි කියලා මගෙන් රුපියල් 500 ඉල්ලුවා හයර් එකට.
    ආයේ උන්ගෙ කැශියර් ලග නොටිස් එකක් දාලා තියෙනවා lifting charge කීයලා 1st floor 1% & 2nd floor 2% charge for total invoice කියලා

    මම උන්ගෙන් ඇහැව්වා ඇයි මේ කියලා උන් කියන්නේ සෝපා සේප්පු වගෙ එවා හැන්ඩ්ල් කරන්න අමාරු නිසා ඒ ගාන ගන්නවලු.

    යකෝ අපි කිවුවායෑ උන්ට එවා උඩ තියන්න කියලා... මට නම් එපා උනා.:baffled:

    itin uba badu gattada?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,314
    25,789
    113
    Fantasy

    යකෝ අපි කිවුවායෑ උන්ට එවා උඩ තියන්න කියලා... මට නම් එපා උනා.:baffled:
    අම්මෝ යකෝ....😁😁😁😅
    ඒ කියන්නේ උන්ගේ showroom එකේ උඩ තට්ටුවෙන් ඉදලා බඩු පහලට ගන්නවට චාජ් කරනවා කියලා නෙවෙයි. උන් උබේ ගෙදරට බඩු ඩිලිවර් කරාම ගෙනියන්න ඕනේ floor එක අනුව උබ ගෙවන්න ඕනේ ගාන.

    අනික උබ හිතුවද show room උඩ තට්ටුවල තියෙන sofa උබට දෙනවා කියලා ?. උන්ගේ stores වලින් එවන්නේ ඕඩර් කරාම.
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    අම්මෝ යකෝ....😁😁😁😅
    ඒ කියන්නේ උන්ගේ showroom එකේ උඩ තට්ටුවෙන් ඉදලා බඩු පහලට ගන්නවට චාජ් කරනවා කියලා නෙවෙයි. උන් උබේ ගෙදරට බඩු ඩිලිවර් කරාම ගෙනියන්න ඕනේ floor එක අනුව උබ ගෙවන්න ඕනේ ගාන.

    අනික උබ හිතුවද show room උඩ තට්ටුවල තියෙන sofa උබට දෙනවා කියලා ?. උන්ගේ stores වලින් එවන්නේ ඕඩර් කරාම.

    උන් එවන්නේ stores වලින් වෙන්න පුලුවන්.
    හැබැයි උබ හිතන්නෙ උන් අර නෝටිස් එක නිකන් ආතල් එකට දැම්මා කියලාද.
    මම හිතන්නේ උන් දැන් ඉන්දීයන් මාකට් එක target කරන්නේ.