මේකේ තිබ්බ ත්‍රෙඩ් බලලම මාත් ගිය මාසේ DAMRO එකෙන් ගත්ත සෝෆා එහෙකුයි ටීවී එකයි ප්‍රිජ් එකයි FLOOR CHARGE එකක් නම් තිබ්බේ නෑ.:confused: