Korean Frypan සේල්.!!!

Status
Not open for further replies.

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    inbox full
    Cee7 has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    16 cm normal pan ekak kiyada oyage ?
    16cm size eken Thiyenne macho Stainless steel induction pan. eka Rs.2500 wenawa. (Germany)

    inbox full
    Cee7 has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
    so sorry macho. dan hari :D

    umba tama mewa vikunanawada?
    ow ban normal eke karagena yanawa :yes:

    Thankz macho!

    Thankz macho!
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කොහොමද අපි අපේ Nonstick Pan එක පරිස්සම් කරගන්නේ??:eek::eek:

    ගොඩක් දෙනා අපෙන් අහන ප්‍රශ්නයක් තමයි අපි කොහොමද නොන්ස්ටික් පෑන් දිගු කාලයක් බාවිතා කරන්න පුළුවන් විදියට පෑන් එක පරිස්සම් කරගන්නේ කියල. ඉතින් අපි දැන් ඔයාලට කියල දෙන්නම් කොහොමද නොන්ස්ටික් පෑන් එකක් හරියට බාවිතා කරන්නේ සහ කොහොමද පෑන් එක දිගු කාලයක් ආරක්ෂා කරගන්නේ කියල.

    වෙළඳපොලේ තියෙන නොන්ස්ටික් පෑන් බැලුවහම ඔයාලට තේරේවි එක එක විදියේ නොන්ස්ටික් කෝටින් තියෙන පෑන් තියනවා කියල..
    Diamond, Marble, Ceramic, Teflon.... මේ වගේ ගොඩක් නොන්ස්ටික් කෝටින් ජාති තියනවා. ඉතින් ඔය හැම කෝටින් එකකටම පොදුවේ අදාලවෙන දේවල් ටිකක් තියනවා. අපි මේවා මොනවද කියල හරියට දැනගෙන හිටියම අපිට අපේ නොන්ස්ටික් පෑන් එක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්.

    මුලින්ම කියන්නම් ඔයාල මොන නොන්ස්ටික් පෑන් එකක් ගන්න කලින් බලන්න ඒ පෑන් එකේ බොඩි එකේ ගණකම කොහොමද කියල. ගොඩක් තුනී පෑන් ගන්න එපා ඒවා ලොකු උෂ්ණත්ව වලට ඔරොත්තු දෙන්නේ නෑ ඉක්මන්නින්ම කෝටින් එක විනාශවෙලා යනවා. ඒ වගේම හැම කෝටින් එකකටම යන්න පුළුවන් උපරිම උෂ්ණත්වයක් තියනවා.

    හරි දැන් ඔයාල හොඳ නොන්ස්ටික් පෑන් එකක් ගත්ත දැන් කොහොමද මේක හරියටම බාවිතා කරන්නේ?
    මුලින්ම ඔයාල ගත්ත පෑන් එක පිරිසිදු කරගන්න ඕනනේ. ඒකට පිරිසිදු ස්පොන්ජ් කෑල්ලක් අරගෙන Cleaning Liquid බාවිත කරල ලේසියෙන් පිරිසිදු කරගන්න. (සබන් බාවිත කරත් අවුලක් නෑ එත් අර කුඩු කුඩු වගේ එන කොලපාට සබන් ගන්න එපා) ඒවාට පෑන් එක හීරෙනවා.ඒ වගේම පිරිසිදු කරනකොට කවදාවත් Cleaning Spool බාවිතා කරන්න එපා පෑන් එක හීරෙන්න පුළුවන්. පිරිසිදු ස්පොන්ජ් එකක් හොඳටම ඇති.
    ඊටපස්සේ ඔය කෑම හදන්න කලින් පෑන් එක ලිපේ තියල ටිකක් රත් කරගන්න Low Heat or Medium Heat (වතුර ගතිය නැතිවෙලා යන්න)
    කවදාවත් හිස් පෑන් එකක් High Heat එකේ ගොඩක් වෙලා රත් වෙන්න තියන්න එපා. එහෙම කරාම කෝටින් එකට හානි වෙන්න පුලුවන්.
    ඒ වගේම ඔයාල පෑන් එකේ කෑම හදනකොට යකඩ හැඳි, පිත්තල හැඳි හරි පෑන් එක හීරෙන්න පුළුවන් හැඳි වර්ග බාවිතා කරන්න එපා.
    සිලිකන් හැඳි හරි ලී හැඳි හරි බාවිත කරලා කෑම හදාගන්න.
    ඊටපස්සේ ඔයාල කෑම හදල ඉවරවෙලා පෑන් එක අයෙත් පිරිසිදු කරන්න ගන්නකොට පෑන් එක රස්නේ පිටින් වතුරට දාන්න එපා. පෑන් එකේ රස්නේ අඩුවෙලා ගියාම පෑන් එක වතුරට දාල මුලින් වගේ ස්පොන්ජ් එක බාවිතා කරලා පෑන් එක පිරිසිදු කරගන්න.
    හරි දැන් ඔක්කොම ඉවරයිද??
    නෑ...
    ඔයාල පෑන් එක පිරිසිදු කරලා කොහෙද තියන්නේ?
    තව පෑන් එකක් උඩම තියනවද නැත්නම් කොහේහරි අස්සකට දානවද?
    පෑන් එක පිරිසිදු කරලා ඉවරවෙලා වතුර ඔක්කොම පිහදාල පෑන් එක කොතන හරි තියනකොට පෑන් එකට හොඳට වාතාශ්‍රය එන තැනක තියන්න. ඒ වගේම පෑන් එක තවත් පෑන් එකක උඩ හරි යට හරි තියන්න එපා. එතකොටත් පෑන් එකේ කෝටින් එක හීරෙන්න පුළුවන්. පුලුවන්නම් පෑන් එක කොහෙවත් වදින්නේ නැති වෙන්න රැක් එකක එල්ල තියන්න. එක තමයි හොඳම දේ.
    ඔන්න ඔය ටික තමයි සාමාන්‍යයෙන් පෑන් එකක් දිගු කාලයක් බාවිත කරන්න ඕනෙනම් පිළිපදින්න ඕන කරණු ටික.

    තව දෙයක් කියන්න ඕනේ. ගොඩක්ම තැන්වල නොන්ස්ටික් පෑන් ගොඩාක් කල් පාවිච්චි කරනවා. කොච්චර කල් පාවිච්චි කරලද කිව්වොත් පෑන් එකේ කෝටින් එකත් නෑ නිකන් බොඩි එකේ තමයි කෑම හදන්නේ. තව පෑන් වල කෝටින් එකේ බාගයකට වඩා නෑ හීරිලා නැතිනම් ගැලවිලා ගිහිල්ල.
    කවදාවත් මේ වගේ පෑන් පාවිච්චි කරන්න එපා. ඔයාලගේ පෑන් එකේ කෝටින් එක Damage වෙලා තිබ්බොත් ඒ පෑන් එක බාවිතා කරන්න එපා. අයින් කරන්න.
    මොකද ඔයාල ඒ පෑන් එක බාවිතා කරනකොට කෝටින් එක කැඩිල කෑම වලට එකතුවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

    ඉතින් අපි කිව්ව විදියට ඔයාලත් ඔයාලගේ නොන්ස්ටික් පෑන් එක පරිස්සමින් බාවිතා කරොත් ඔයාලට ඔයාලගේ නොන්ස්ටික් පෑන් එක දිගුකාලයක් බාවිතා කරන්න පුළුවන් වේවි
    (හොඳ තත්වයේ නොන්ස්ටික් පෑන් එකක්නම්)

    ඔයාලට හොඳ තත්වයේ Nonstick Pan, Cooking Spatula සහ මුළුතැන්ගෙට අවශ්‍ය කරන සියලුම දේවල් අපේ වෙබ් සයිට් එකෙන් හෝ ෆේස්බුක් පේජ් එකෙන් ඇණවුම් කරන්න පුළුවන්.
    Cooking Arts Website
    Cooking Arts Facebook Page
    ඔයාලට ඕන කරන දේ ඉතාමත් ඉක්මනින් ඔයාලගේ ගෙදරටම අපි එවන්නම්.
    Cash on Delivery | Online Payments | One Year Warranty
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mama dan 2 months wage use karanawa fry pan ekak Cee7 gen gatta. patta. highly recommend. great service too!!!
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Bump Machan.
    Ubala gava rice cooker nedda?
    Mata evilla ganna puluvan.uba Aluthgama neda..?
    rice cooker thiyenvanam visthara evapan.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Mamath aran pawichi karanawa. recommend karanna puluwan thawa kenekuta.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    mama dan 2 months wage use karanawa fry pan ekak Cee7 gen gatta. patta. highly recommend. great service too!!!
    :D thankz bro! Happy cooking!

    Thankz bro!

    Bump Machan.
    Ubala gava rice cooker nedda?
    Mata evilla ganna puluvan.uba Aluthgama neda..?
    rice cooker thiyenvanam visthara evapan.
    ane na macho. Ewa gennuwe naane:baffled:

    Thankz bro!

    Thankz bro!

    Elakiri කට්ටියට discount මුකුත් නැද්ද බ්‍රෝ
    dennam bro:yes:

    Mamath aran pawichi karanawa. recommend karanna puluwan thawa kenekuta.
    Thankz bro! Customer satisfaction eka thamai mata uparima watinne. Happy cooking:yes:

    Thankz bro!
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    owa karanna ona ne ban. sajith awama okkogema salli ekata dala hamotama eka samanawa bedala denawa.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    owa karanna ona ne ban. sajith awama okkogema salli ekata dala hamotama eka samanawa bedala denawa.
    :lol::lol:

    Thankz bro!

    THE BEST PLACE IN THE WORLD !
    GOOD LUCK BRO !
    Thankz bro!:D


    Thankz bro!


    Thankz bro!


    Thankz bro!


    Mewaa thaama thiyenawada ?
    tiynawa tiyanawa macho. oyata monawada one:)
     
    Status
    Not open for further replies.