Korean Frypan සේල්.!!!

Status
Not open for further replies.

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Thankz macho! REP+13:)

    koriysn kallak nadda ban wikunanna[/QUOTE]eliyata yawanna baa ban mehenam innawa. :baffled:

    Thankz macho! REP+13:)

    මේකක් Kandy වලට එවන්ඩ හෝ ගෙනල්ල දෙන්ඩ ක්‍රමයක් නැද්ද?
    puluwan macho. Island wide delivery karanawa. :) oyata ona pan eka mokakda.? Name, Address, Contact Number PM karanna. mama ewannam Cash on Delivery :)

    jaya wewa
    Thankz macho! REP+13:)

    Thankz macho! REP+13:)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පට්ට බඩු ටිකක් තියනවා. එළකිරි
     
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    adeh ceramic and marble coating athara wenaskama mokadda?
    * Ceramic Coating wala PTFE & PFOA kiyana chemical eka naa machan
    * Ceramic Coating wala nonstick quality eka godak hondayi
    * Ceramic Coating walata primer coating ekak enne naa e nisaa parissamin use karanna one.

    * Marble Coating ekata machan primer coating ekak enawa.
    * Marble Coating kiyanne machan coating layers kihipayaka ekathuwak
    * Godak kal Use karanna Marble Coating eka hondayi
    * Lassana Coating design tiyanawa marble coating Pan wala

    * Nonstck Quality ekath marble coating wala hondayi

    * Samaha Marble Coating walath PTFE & PFOA kiyana chemical eka enne naa

    Thankz machan!:yes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පෝරිසාදයා;23579841 said:
    අඩො ඇවිත් ගන්න බැරිද ශොප්.එකක් තියෙද කොහෙද ???
    කිසිම දේකට බයවෙන්න එපා මචන්. ඔක්කොම හොඳම බඩු. වගකීමකුත් තියනව. ඔයාගේ අවශ්‍යතාවය කියන්න මම කියන්නම් හරියන පෑන් එක මොකක්ද කියල. ෂොප් එකක් නෑ මචෝ ඔන්ලයින් බිස්නස් එක කරන්නේ. අපේ වෙබ්සයිට් එක හරි ෆේස්බුක් පේජ් එක හරි බලන්න.
    https://www.cookingarts.lk/
    https://www.facebook.com/Cookingartslk/
    Cash On Delivery තියනවා. :)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800

    එල එල.. කීයක් වැඩි වෙනවඩ cash on delivery වලට? නෝමල් ගෙදර උයන්න මොනවගේ ඒවඩ ඕනේ? දෙකක් ගන්න ඕනෙ?:eek:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පෝරිසාදයා;23579861 said:
    එල එල.. කීයක් වැඩි වෙනවඩ cash on delivery වලට? නෝමල් ගෙදර උයන්න මොනවගේ ඒවඩ ඕනේ? දෙකක් ගන්න ඕනෙ?:eek:
    එහෙම ගාන වැඩි වෙන්නේ නෑ මචෝ.:) ඔය දාල තියෙන ගානටම තමයි ගෙදරටම බඩු ගෙනත් දෙන්නේ.:) ඔයාලගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද? සාමාන්‍ය පවුලකට 26cm වෝක් පෑන් එක ඇති. ඕනෑම වයාංජනයක් හදන්න පුළුවන් ඒකෙ. ෆ්‍රයි කරන වැඩ වලට 28cm ෆ්‍රයිපෑන් එක ඇති. වැඩි දෙනෙකුට කෑම හදන්න ඕනෙනම් 30cm, 32cm, 34cm වගේ ලොකු සයිස් වොක් පෑන් තියනවා. ඔම්ලට් දාගන්න ඕනෙනම් 16cm 20cm ෆ්‍රයිපෑන් තියනවා. තව Induction Cooker වලට Induction පෑන් තියනවා. :)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    එහෙම ගාන වැඩි වෙන්නේ නෑ මචෝ.:) ඔය දාල තියෙන ගානටම තමයි ගෙදරටම බඩු ගෙනත් දෙන්නේ.:) ඔයාලගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද? සාමාන්‍ය පවුලකට 26cm වෝක් පෑන් එක ඇති. ඕනෑම වයාංජනයක් හදන්න පුළුවන් ඒකෙ. ෆ්‍රයි කරන වැඩ වලට 28cm ෆ්‍රයිපෑන් එක ඇති. වැඩි දෙනෙකුට කෑම හදන්න ඕනෙනම් 30cm, 32cm, 34cm වගේ ලොකු සයිස් වොක් පෑන් තියනවා. ඔම්ලට් දාගන්න ඕනෙනම් 16cm 20cm ෆ්‍රයිපෑන් තියනවා. තව Induction Cooker වලට Induction පෑන් තියනවා. :)
    👍 Thanks ill buy soon
     
    • Like
    Reactions: Cee7
    Status
    Not open for further replies.