Wijayaba kollaya nadda bn thama??
Exart Karanna Password waradi kiyanawa
ඒක අප්ලෝඩ් කරන කරන්න ඉඩක් ගන්න එකත් අපරාදයක්. ප්‍රොෆෙසර් දැන් එන්න එන්නම පරිහානියට යනවා

sinhala rush film eka hidi copy ekakda
onna ohe upload karala dapan bn![]()

අද "භවාන්තර" කියලා සිංහල චිත්‍රපටයක් බැලුවා TV එකේ ගිය...
අනිත් සිංහල ඒවත් එක්ක බලද්දී, ඒකේ හිතට වදින ගතියක් තිබුනා, බොළඳ ගතිය අඩුයි...
ප්‍රධාන නළු හා නිළියගේ රඟපෑම් සතුටුදායකයි, මට දැනුන විදියට...
කතාවෙන් ඉස්මතු කරන්න හදන මූලික කාරණා (මියගිය මිනිසුන්ගේ ආත්ම වල පැවැත්ම) එක්ක එතරම් එකඟත්වයක් නැති වුනත්,
සිංහල චිත්‍රපට අතරින් ගත්තාම මේ චිත්‍රපටය හොඳයි...
හොඳ ඒව ඵන්න ඵපැයි බං බලන්න.රන්ජන් ඒලෙවෙල් කරපු නිසා හොඳ පිලුමක් අාවෙ නෑ..රන්ජගෙ පාලිමන්ට් ජෝක්ස් මාර පරාජය 2019 පිලුම් ඵක 2020 දි ඵනවලු.පොඩ්ඩක් හිටපං ඉවසල.






link ekak thiyenawada?
