Youtube හිගන්නෝ

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේ බලපංකො ඉතින් subs ලක්ශේ ගහපු ටෙක් රිවිව් චැනල් පවා ගොන්ජාගේ රේකොඩින් දාලා විව්ස් ගන්න හදනවනේ. ඉතින් අලුත් උන් නොකර ඉදීවිද?
    :rofl: mans channel eka wana karagena e tika dala. achchara hoda video dala passe gonjage ewa dala :baffled:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    අනවශ්‍ය ත්‍රෙඩ් බම්ප් නොකර ඉමු :yes:

    :yes: ඔවු බන් ඒකනම් සිරා කතාව.ඒත් අපි bump නොකරට උන්ගෙම රතු කොටු fake වලින් ඇවිත් bump කරනව ඉවරයක් නැති වෙනකම්. carpissa2018 කියල එකෙක් ඉන්නවා එලොවටත් නැති මෙලොවටත් නැති කුනු ගොඩවල් ගෙනත් දානවා ඉවරයකුත් නෑ, ඊට වඩිය මූ fake තුන හතරකුත් හදාගෙන ලින්ක් දානවා වෙන වෙන titles දාලා උගේ channel එකට යන්න. :angry: GT ලොක්කට මේ ගැන මොනව හරි දෙයක් server update එකෙන් පස්සෙ කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. සමහර දවස්වලට මුගේ video 5ක් දැම්මොත් ඒ ගානට thread දානවා එකෙන් එකට :baffled::dull: වැඩකට ඇති දෙයක් දානවනම් අවුලකුත් නෑ. මීට කලිනුත් මේ ගැන කවුරුහරි සීන් එක ඇද්දට වැඩක් වුනේ නෑ එහෙමම යට ගියා :dull::baffled:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ලොකේ වටේ නැති කුනු ගෙනල්ලහ් ස්පැම් කරකර යුටියුබ් විඩියෝ දාන එකට GTRZ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙහ් නැත්තේ ඇයි ?
    එකෙක් දෙන්නක් පටන් ගත්ත එක දැන් සැහෙන්නහ් ගානක් ස්පැම් කරනවා
    අන්තිමෙදි මෙක් ඉතුරු වෙන්නෙහ් විඩියෝ දදා යන සෙට් එක විතරයි.
    එපාම උන තැනහ් මෙහෙම ත්‍රිඩ් එකක් දාන්නෙහ් :no:

    හැමොම කුනු දාල දාල මෙක කුනු ගොඩක් වෙනහ් එක වැඩි ඇතක නෙමෙහ් .:dull:

    do you think GR gives a shit about it....nooo
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,801
    113
    out of fucked up land
    :yes: ඔවු බන් ඒකනම් සිරා කතාව.ඒත් අපි bump නොකරට උන්ගෙම රතු කොටු fake වලින් ඇවිත් bump කරනව ඉවරයක් නැති වෙනකම්. carpissa2018 කියල එකෙක් ඉන්නවා එලොවටත් නැති මෙලොවටත් නැති කුනු ගොඩවල් ගෙනත් දානවා ඉවරයකුත් නෑ, ඊට වඩිය මූ fake තුන හතරකුත් හදාගෙන ලින්ක් දානවා වෙන වෙන titles දාලා උගේ channel එකට යන්න. :angry: GT ලොක්කට මේ ගැන මොනව හරි දෙයක් server update එකෙන් පස්සෙ කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. සමහර දවස්වලට මුගේ video 5ක් දැම්මොත් ඒ ගානට thread දානවා එකෙන් එකට :baffled::dull: වැඩකට ඇති දෙයක් දානවනම් අවුලකුත් නෑ. මීට කලිනුත් මේ ගැන කවුරුහරි සීන් එක ඇද්දට වැඩක් වුනේ නෑ එහෙමම යට ගියා :dull::baffled:

    Server update? This shit doesn't even has https. :rofl:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අඩේ දැන් පුදුම වදයක් තියෙන්නේ...:(එක එක ගෑනිට ගත්තු කෝල් එක එකට ත්‍රෙඩ් දානවා...මලම වදයක්...Home page එකෙන් බාගයක්ම ඔය ජරාව...ඕවට වෙනම ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා දැක්ක...එකට දාපියව් ඔය හම්බවෙන ඔක්කොම...:growl:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සිරා ගොඩක් උන් උන්ගේ චැනල් කැටගරි එක පැත්තකට දාල රන්ජන්ගේ හුත්තවල් දානවා :lol: ශ්‍රී ලංකාව හරි වෙනස් :sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Pol gas walata hena gahila wage kello dance karawana badawa ban karanna barida.....dakkama appiriyayi...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,665
    113
    Elakiri gossip kiyala ekak hadala eke oya magul okkoma daganna chance ekak dunnanan hari. Ewa awashya nathi unta eka disable/hide karanna wage option ekak denna puluwannan niyamai.
    Gossip category eken pita wena category wala e jathiye thread dana unwa ban kalanan hari..

    hqdefault.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Elakiri gossip kiyala ekak hadala eke oya magul okkoma daganna chance ekak dunnanan hari. Ewa awashya nathi unta eka disable/hide karanna wage option ekak denna puluwannan niyamai.
    Gossip category eken pita wena category wala e jathiye thread dana unwa ban kalanan hari..

    hqdefault.jpg

    Umba janadhipathi karanna thibbe...koheda me sirisena wage porakwane daala thiyenne...kisi deyak karanne na...athal didi innawa...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබලගේ ජනාදිපති මොනවද මෙච්චරකල් කරේ...:sorry:පුලතිසි පඹය කැලේ කිව්ව ආතල් කතාවල හැටියට...:P
    මගුලක් කතා කරනව අපිට ඇමතිකන්වත් තාම හම්බුනේ නෑ අපිත් වැලේ වැල් නැතුව ඉන්නෙ :sorry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    මෙ එළකිරියෙ ඉතිං අපි එන කාලෙ නම් දැක්කෙ බොදුබලෙ මුස්ලිම් විරොධයයි යු ඇන් පි මහින්ද විරොධයයි.
    යහපාලනෙන් පස්සෙ ඒ ආතල් අඩු උනා. එළකිරිය අසහනකාරයන්ගෙ පාරාදීසයක් උනා.දැණ් අසහන කාරයොත් අඩුයි මෙකෙ.
    දැන් ඔන්න යු ටියුබ් සෙට් එක බැහැ ගෙන ස්පෑම් කරනවා.
    යු ටියුබ් එකෙත් මොනිටයිස් නීති වෙනස් වෙච්ච හැටිය ඔව්වා වෙනස් වේවි.ඉස්සරහට එව්වා කරාවි යු ටියුබ් එකෙන්. ඉතිං කලබල වෙන්න එපා සෙරම ටික කාලයයි.
    තව මාස හයකින් මහ ඡන්දෙන් පස්සෙ මෙක නැවතත් රාජපක්ෂ විරොධි කලාපයක් බවට පරිවර්තනය වෙනවා.

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rofl: mans channel eka wana karagena e tika dala. achchara hoda video dala passe gonjage ewa dala :baffled:
    ඔව් පිස්සු යකෙක් :yes:

    :yes: ඔවු බන් ඒකනම් සිරා කතාව.ඒත් අපි bump නොකරට උන්ගෙම රතු කොටු fake වලින් ඇවිත් bump කරනව ඉවරයක් නැති වෙනකම්. carpissa2018 කියල එකෙක් ඉන්නවා එලොවටත් නැති මෙලොවටත් නැති කුනු ගොඩවල් ගෙනත් දානවා ඉවරයකුත් නෑ, ඊට වඩිය මූ fake තුන හතරකුත් හදාගෙන ලින්ක් දානවා වෙන වෙන titles දාලා උගේ channel එකට යන්න. :angry: GT ලොක්කට මේ ගැන මොනව හරි දෙයක් server update එකෙන් පස්සෙ කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. සමහර දවස්වලට මුගේ video 5ක් දැම්මොත් ඒ ගානට thread දානවා එකෙන් එකට :baffled::dull: වැඩකට ඇති දෙයක් දානවනම් අවුලකුත් නෑ. මීට කලිනුත් මේ ගැන කවුරුහරි සීන් එක ඇද්දට වැඩක් වුනේ නෑ එහෙමම යට ගියා :dull::baffled:

    server update එකක්? :eek:

    ජිටි ලොක්කට විතරනේ මේවා නවත්තන්න පුලුවන්
    ඉතින් ඒ මනුස්සයා නවත්තන්නේ නැති නිසා අපි මේ ත්‍රෙඩ් බම්ප් නොකර ඉමු.
    තඩියා ගේ ෆේක් ටික බොහෝදුරට අපි අදුරගෙන නේ ඉන්නේ.

    ඒ ෆේක් වලින් දාන ත්‍රෙඩ් වලට ගියත් බම්ප් නොකර ඉමු.

    ගොන්ජා රෙකොර්ඩ්න් අහන්න, අප්ඩේට් කරන්න වෙනමම ත්‍රෙඩ් එකක් තියාගමු.
    එතකොට ප්‍රශ්නේ ඉවරයි.

    aruna1 දාපු මේකට සෙට් වෙමු.
    http://www.elakiri.com/forum/showthread.php?t=1925041

    ගොන්ජාගේ රෙකොර්ඩ්න් තියෙන වෙන කිසිම ත්‍රෙඩ් එකක් බම්ප් කරන්න එපා
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මුන් කරන්නේ spam කරන එක
    වැඩකට ඇති දෙයක් දාන්නේ නැහැ
    ඔක්කොම ban කරන්න ඕනේ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,964
    3,514
    113
    Pls wear a MASK
    ඔව් පිස්සු යකෙක් :yes:

    server update එකක්? :eek:

    ජිටි ලොක්කට විතරනේ මේවා නවත්තන්න පුලුවන්
    ඉතින් ඒ මනුස්සයා නවත්තන්නේ නැති නිසා අපි මේ ත්‍රෙඩ් බම්ප් නොකර ඉමු.
    තඩියා ගේ ෆේක් ටික බොහෝදුරට අපි අදුරගෙන නේ ඉන්නේ.

    ඒ ෆේක් වලින් දාන ත්‍රෙඩ් වලට ගියත් බම්ප් නොකර ඉමු.

    ගොන්ජා රෙකොර්ඩ්න් අහන්න, අප්ඩේට් කරන්න වෙනමම ත්‍රෙඩ් එකක් තියාගමු.
    එතකොට ප්‍රශ්නේ ඉවරයි.

    aruna1 දාපු මේකට සෙට් වෙමු.
    http://www.elakiri.com/forum/showthread.php?t=1925041

    ගොන්ජාගේ රෙකොර්ඩ්න් තියෙන වෙන කිසිම ත්‍රෙඩ් එකක් බම්ප් කරන්න එපා

    ඒ මොකෝ?ඵහෙම උඹලට ඕන ඕන ත්‍රෙඩ් වලට ඵන්න කියන්න බැහැ..:rolleyes: