මේ බලපංකො ඉතින් subs ලක්ශේ ගහපු ටෙක් රිවිව් චැනල් පවා ගොන්ජාගේ රේකොඩින් දාලා විව්ස් ගන්න හදනවනේ. ඉතින් අලුත් උන් නොකර ඉදීවිද?
mans channel eka wana karagena e tika dala. achchara hoda video dala passe gonjage ewa dala 

අනවශ්‍ය ත්‍රෙඩ් බම්ප් නොකර ඉමු![]()
ඔවු බන් ඒකනම් සිරා කතාව.ඒත් අපි bump නොකරට උන්ගෙම රතු කොටු fake වලින් ඇවිත් bump කරනව ඉවරයක් නැති වෙනකම්. carpissa2018 කියල එකෙක් ඉන්නවා එලොවටත් නැති මෙලොවටත් නැති කුනු ගොඩවල් ගෙනත් දානවා ඉවරයකුත් නෑ, ඊට වඩිය මූ fake තුන හතරකුත් හදාගෙන ලින්ක් දානවා වෙන වෙන titles දාලා උගේ channel එකට යන්න.
GT ලොක්කට මේ ගැන මොනව හරි දෙයක් server update එකෙන් පස්සෙ කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. සමහර දවස්වලට මුගේ video 5ක් දැම්මොත් ඒ ගානට thread දානවා එකෙන් එකට 
වැඩකට ඇති දෙයක් දානවනම් අවුලකුත් නෑ. මීට කලිනුත් මේ ගැන කවුරුහරි සීන් එක ඇද්දට වැඩක් වුනේ නෑ එහෙමම යට ගියා 

ලොකේ වටේ නැති කුනු ගෙනල්ලහ් ස්පැම් කරකර යුටියුබ් විඩියෝ දාන එකට GTRZ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙහ් නැත්තේ ඇයි ?
එකෙක් දෙන්නක් පටන් ගත්ත එක දැන් සැහෙන්නහ් ගානක් ස්පැම් කරනවා
අන්තිමෙදි මෙක් ඉතුරු වෙන්නෙහ් විඩියෝ දදා යන සෙට් එක විතරයි.
එපාම උන තැනහ් මෙහෙම ත්‍රිඩ් එකක් දාන්නෙහ්
හැමොම කුනු දාල දාල මෙක කුනු ගොඩක් වෙනහ් එක වැඩි ඇතක නෙමෙහ් .
ඔවු බන් ඒකනම් සිරා කතාව.ඒත් අපි bump නොකරට උන්ගෙම රතු කොටු fake වලින් ඇවිත් bump කරනව ඉවරයක් නැති වෙනකම්. carpissa2018 කියල එකෙක් ඉන්නවා එලොවටත් නැති මෙලොවටත් නැති කුනු ගොඩවල් ගෙනත් දානවා ඉවරයකුත් නෑ, ඊට වඩිය මූ fake තුන හතරකුත් හදාගෙන ලින්ක් දානවා වෙන වෙන titles දාලා උගේ channel එකට යන්න.
GT ලොක්කට මේ ගැන මොනව හරි දෙයක් server update එකෙන් පස්සෙ කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. සමහර දවස්වලට මුගේ video 5ක් දැම්මොත් ඒ ගානට thread දානවා එකෙන් එකට
වැඩකට ඇති දෙයක් දානවනම් අවුලකුත් නෑ. මීට කලිනුත් මේ ගැන කවුරුහරි සීන් එක ඇද්දට වැඩක් වුනේ නෑ එහෙමම යට ගියා
![]()

එක එක ගෑනිට ගත්තු කෝල් එක එකට ත්‍රෙඩ් දානවා...මලම වදයක්...Home page එකෙන් බාගයක්ම ඔය ජරාව...ඕවට වෙනම ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා දැක්ක...එකට දාපියව් ඔය හම්බවෙන ඔක්කොම...
Elakiri gossip kiyala ekak hadala eke oya magul okkoma daganna chance ekak dunnanan hari. Ewa awashya nathi unta eka disable/hide karanna wage option ekak denna puluwannan niyamai.
Gossip category eken pita wena category wala e jathiye thread dana unwa ban kalanan hari..
![]()
Umba janadhipathi karanna thibbe...koheda me sirisena wage porakwane daala thiyenne...kisi deyak karanne na...athal didi innawa...

අපේ ජනාදිපතිතුමාට අනං මනං කියන්ඩ එපා හරියUmba janadhipathi karanna thibbe...koheda me sirisena wage porakwane daala thiyenne...kisi deyak karanne na...athal didi innawa...
උබලගේ ජනාදිපති මොනවද මෙච්චරකල් කරේ...අපේ ජනාදිපතිතුමාට අනං මනං කියන්ඩ එපා හරිය![]()
පුලතිසි පඹය කැලේ කිව්ව ආතල් කතාවල හැටියට...
මගුලක් කතා කරනව අපිට ඇමතිකන්වත් තාම හම්බුනේ නෑ අපිත් වැලේ වැල් නැතුව ඉන්නෙඋබලගේ ජනාදිපති මොනවද මෙච්චරකල් කරේ...පුලතිසි පඹය කැලේ කිව්ව ආතල් කතාවල හැටියට...
![]()

ඔව් පිස්සු යකෙක්mans channel eka wana karagena e tika dala. achchara hoda video dala passe gonjage ewa dala
![]()

ඔවු බන් ඒකනම් සිරා කතාව.ඒත් අපි bump නොකරට උන්ගෙම රතු කොටු fake වලින් ඇවිත් bump කරනව ඉවරයක් නැති වෙනකම්. carpissa2018 කියල එකෙක් ඉන්නවා එලොවටත් නැති මෙලොවටත් නැති කුනු ගොඩවල් ගෙනත් දානවා ඉවරයකුත් නෑ, ඊට වඩිය මූ fake තුන හතරකුත් හදාගෙන ලින්ක් දානවා වෙන වෙන titles දාලා උගේ channel එකට යන්න.
GT ලොක්කට මේ ගැන මොනව හරි දෙයක් server update එකෙන් පස්සෙ කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. සමහර දවස්වලට මුගේ video 5ක් දැම්මොත් ඒ ගානට thread දානවා එකෙන් එකට
වැඩකට ඇති දෙයක් දානවනම් අවුලකුත් නෑ. මීට කලිනුත් මේ ගැන කවුරුහරි සීන් එක ඇද්දට වැඩක් වුනේ නෑ එහෙමම යට ගියා
![]()

ඔව් පිස්සු යකෙක්
server update එකක්?
ජිටි ලොක්කට විතරනේ මේවා නවත්තන්න පුලුවන්
ඉතින් ඒ මනුස්සයා නවත්තන්නේ නැති නිසා අපි මේ ත්‍රෙඩ් බම්ප් නොකර ඉමු.
තඩියා ගේ ෆේක් ටික බොහෝදුරට අපි අදුරගෙන නේ ඉන්නේ.
ඒ ෆේක් වලින් දාන ත්‍රෙඩ් වලට ගියත් බම්ප් නොකර ඉමු.
ගොන්ජා රෙකොර්ඩ්න් අහන්න, අප්ඩේට් කරන්න වෙනමම ත්‍රෙඩ් එකක් තියාගමු.
එතකොට ප්‍රශ්නේ ඉවරයි.
aruna1 දාපු මේකට සෙට් වෙමු.
http://www.elakiri.com/forum/showthread.php?t=1925041
ගොන්ජාගේ රෙකොර්ඩ්න් තියෙන වෙන කිසිම ත්‍රෙඩ් එකක් බම්ප් කරන්න එපා