Ranjan+JVP හවුල

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    රංජාගෙ ලීක් වෙච්ච ඒව ඇත්ත ඒවා කියන අය අත උස්සන්න බලන්න
    hgy9YPD.jpg
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රංජාගෙ ලීක් වෙච්ච ඒව ඇත්ත ඒවා කියන අය අත උස්සන්න බලන්න

    රංජාම කියනවනේ බං දැන්.. 
    පව් බං උඔලා මාර ට්‍රයි එක:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113
    රංජාම කියනවනේ බං දැන්..
    පව් බං උඔලා මාර ට්‍රයි එක:P
    මේ අහපන් බන්. විමල් ඌගෙ හෙන්චයියො ටිකක් දම්මලා ඇප් එකක් හැදුවා. ඒකෙන් රංජන්ගෙ කටහඬ එන්න වෙනස් කරන්න පුළුවන්. මේ සේරම බොරු ඒවා. විමල්ට අමතක වෙලා ඒ ඇප් එක දාන් එයාගෙ නෝනා එක්ක කතා කරපු එකකුත් ඔය අස්සෙ තියෙන නිසා මුන් දැන් ශෂී මැඩම් පිට යනවා කියලා කතාවක් ගොතන්න අරන්. මම ඔය සීන් එක දැනන් හිටියා. ඒ නිසයි මුල ඉඳන්ම ඕවා බොරු ඒවා කිව්වෙ. දැන්වත් තේරුම් ගනින්. දුර දිග බලලා වැඩ කරපන්.

    උබලාගෙ ගොන් කමට ඕවා කියව කියව හිටියට. මොළයක් බුද්දියක් තියෙන මහින්දානන්ද වගේ මිනිස්සු ඔය බොරු ආතල් තේරුමක් නැතිබව දන්නවා. මේක තනිකරම කුමන්ත්‍රනයක් බන්. නිකන් එකක් නෙවේ ජාත්යන්තර එකක්. ඇල්ලේ ගුනවංශ හාමුදුරුවො සාක්කි.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    :rofl::rofl::rofl:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63

    GuNP anatha sagare :rofl::rofl::D:D;);)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ අහපන් බන්. විමල් ඌගෙ හෙන්චයියො ටිකක් දම්මලා ඇප් එකක් හැදුවා. ඒකෙන් රංජන්ගෙ කටහඬ එන්න වෙනස් කරන්න පුළුවන්. මේ සේරම බොරු ඒවා. විමල්ට අමතක වෙලා ඒ ඇප් එක දාන් එයාගෙ නෝනා එක්ක කතා කරපු එකකුත් ඔය අස්සෙ තියෙන නිසා මුන් දැන් ශෂී මැඩම් පිට යනවා කියලා කතාවක් ගොතන්න අරන්. මම ඔය සීන් එක දැනන් හිටියා. ඒ නිසයි මුල ඉඳන්ම ඕවා බොරු ඒවා කිව්වෙ. දැන්වත් තේරුම් ගනින්. දුර දිග බලලා වැඩ කරපන්.

    උබලාගෙ ගොන් කමට ඕවා කියව කියව හිටියට. මොළයක් බුද්දියක් තියෙන මහින්දානන්ද වගේ මිනිස්සු ඔය බොරු ආතල් තේරුමක් නැතිබව දන්නවා. මේක තනිකරම කුමන්ත්‍රනයක් බන්. නිකන් එකක් නෙවේ ජාත්යන්තර එකක්. ඇල්ලේ ගුනවංශ හාමුදුරුවො සාක්කි.

    රුචිර සේනාරත්න ඔන්ලයින්..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    LOVE YOU RUCHIRA SENARATHNE :love::love:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේ අහපන් බන්. විමල් ඌගෙ හෙන්චයියො ටිකක් දම්මලා ඇප් එකක් හැදුවා. ඒකෙන් රංජන්ගෙ කටහඬ එන්න වෙනස් කරන්න පුළුවන්. මේ සේරම බොරු ඒවා. විමල්ට අමතක වෙලා ඒ ඇප් එක දාන් එයාගෙ නෝනා එක්ක කතා කරපු එකකුත් ඔය අස්සෙ තියෙන නිසා මුන් දැන් ශෂී මැඩම් පිට යනවා කියලා කතාවක් ගොතන්න අරන්. මම ඔය සීන් එක දැනන් හිටියා. ඒ නිසයි මුල ඉඳන්ම ඕවා බොරු ඒවා කිව්වෙ. දැන්වත් තේරුම් ගනින්. දුර දිග බලලා වැඩ කරපන්.

    උබලාගෙ ගොන් කමට ඕවා කියව කියව හිටියට. මොළයක් බුද්දියක් තියෙන මහින්දානන්ද වගේ මිනිස්සු ඔය බොරු ආතල් තේරුමක් නැතිබව දන්නවා. මේක තනිකරම කුමන්ත්‍රනයක් බන්. නිකන් එකක් නෙවේ ජාත්යන්තර එකක්. ඇල්ලේ ගුනවංශ හාමුදුරුවො සාක්කි.

    avatar562642_18.gif
     
    ‍ලේනා වලිගයෙන් මුහුද හින්දන්න ට්‍රයි කරන සිද්ධිය ඔලුවට ආවා බං :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113
    රුචිර සේනාරත්න ඔන්ලයින්..
    උඹ කියනදේ සම්පූර්ණයෙන්ම වැරදියිනෙ බන්. ඕක මෙහෙම කියපන්, රුචිර සේනාරත්න එකෙන් ඔන්ලයින් කියලා. මොකද මම උබලත් එක්කම එකතුවෙලා මටම බැනලා, උබලත් එක්ක ෆිට් එකේ ඉඳලා. ඉඳලා හිටලා රුචිර එකෙන් ඔන්ලයින් එනවා උබලව අවුස්සලා යන්න:dull::dull: