Ranjan+JVP හවුල

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දුවගෙන ඇවිත්.. කිච වෙලා යන්න ආයෙත්..

    82323198_2403343133312379_2400874632426029056_o.jpg
    ඇයි බන් උබ ඔච්චර ගොන් :nerd::nerd:
    රුචිරත් ඒනම් කිරිය දාලා යන්න ලඟයි වගේ :(:(
    අපෝ එපා උබ ගියාම අපිට කව්ද ඉතුරු වෙන්නේ
    :no::no:
    බයියෙක් ට්‍රිගර් කරලා නොගත්තොත් කෑවෙ නෑ කෑවෙ නෑ වගේ බන් බඩට දැනෙන්නෙ. කොහොමත් මේ දවස්වල කනවට වඩා, කන්න තියෙන කෑම බලලා ගෙදර යන එකනෙ කරන්නෙ.

    :love::love:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රෙකෝඩ් ටික පේක් උනත් කමක් නෑ. මේ දවස් ටිකේ අසරන වෙලා හිටපු බයියො ටික අප් කරලා තියාගන්න එකම මදෑ. සති දෙක තුනක් ඇදන් ගියාම හොදටම ඇති.

    T1y_d19h.jpg
     
    modakolla

    Active member
  • Jun 10, 2015
    479
    211
    43
    wahallu tika redi galogena dan JVP JVP kiyala ka gahanawa. thama recording eka hoya ganna bari una malikge case eka thiyana
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    "දුරකථන සංවාද කටහඬ රන්ජන්ගේ නොවෙයි"
    - ජ.වි.පෙ -
    නෑ, ඒ කට හඬ මගේ
    - රන්ජන් -
    😂😂🤣🤣😂😂😂😂🤣🤣😂😂😂😂🤣🤣😂😂
    copied
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    "දුරකථන සංවාද කටහඬ රන්ජන්ගේ නොවෙයි"
    - ජ.වි.පෙ -
    නෑ, ඒ කට හඬ මගේ
    - රන්ජන් -
    😂😂🤣🤣😂😂😂😂🤣🤣😂😂😂😂🤣🤣😂😂
    copied

    සමාජවාදීන් තොග වශයෙන් මිලට ගනු ලැබේ

    - මලික්​
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,291
    8,399
    113
    රූකඩ රාජ්ජේ
    රෙකෝඩ් ටික පේක් උනත් කමක් නෑ. මේ දවස් ටිකේ අසරන වෙලා හිටපු බයියො ටික අප් කරලා තියාගන්න එකම මදෑ. සති දෙක තුනක් ඇදන් ගියාම හොදටම ඇති.

    මූ නම් ලැජ්ජාවක් තියෙන එකෙක් නෙවි... :rofl::rofl::rofl:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රෙකෝඩ් ටික පේක් උනත් කමක් නෑ. මේ දවස් ටිකේ අසරන වෙලා හිටපු බයියො ටික අප් කරලා තියාගන්න එකම මදෑ. සති දෙක තුනක් ඇදන් ගියාම හොදටම ඇති.

    92.gif

    ඇයි බන් බයියො අසරණවෙලා තියෙන්නෙ...?
     
    modakolla

    Active member
  • Jun 10, 2015
    479
    211
    43
    wahallu tika redi galogena dan JVP JVP kiyala ka gahanawa. thama recording eka hoya ganna bari una malikge case eka thiyana
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113

    මූ නම් ලැජ්ජාවක් තියෙන එකෙක් නෙවි... :rofl::rofl::rofl:

    ඕක මේ කිරියෙන්ම දන්නෙ කීයෙන් කීදෙනාද බන්:D:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    රංජාගෙ ලීක් වෙච්ච ඒව ඇත්ත ඒවා කියන අය අත උස්සන්න බලන්න