දයා රත්නායක???

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දයා රත්නායක කියන්නේ අර හිටපු හමුදාපතිනේ.ඌව මැරුවේ නෑ.උ ඔහේ ඉන්නේ තාමත්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ඔය වෙන දයා රත්නායක කෙනෙක් ගැන කියන්නේ ගොනෝ.
    පාටලී ගාව වැඩ කරපු එකෙක් ලූ.
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    දයා රත්නායක කියන්නේ අර හිටපු හමුදාපතිනේ.ඌව මැරුවේ නෑ.උ ඔහේ ඉන්නේ තාමත්

    ඔය කියන්නෙ කර්නල් කෙනෙක් ගැන බන්. හිටපු හමුදාපති තුමා ගැන නෙමෙ.:yes::yes:
     
    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    ඔය වෙන දයා රත්නායක කෙනෙක් ගැන කියන්නේ ගොනෝ.
    පාටලී ගාව වැඩ කරපු එකෙක් ලූ.

    හරි ගෝටාගේ කාලේ කර්නල් කෙනෙක් වගේ රනවිරුවෙක් අරගෙන ගිහින් මරලා දානකම් ගෝටා පක් ගැහුවද? එක්නෑලිගොඩ මරාදානකම් මරා බකන් ඉලාගෙන හිටියද? පාටලි රනිල්ගේ කාලේ එක රනවිරුවෙක් හරි මීඩියා කාරයෙක්ට හරි අතක් තිබ්බනම් පාටලි එතනින්ම ඉවරයි.ලැජ්ජ නැතිව මේවා කියනවා.අපි අපේ කාලේ ඔය වගේ බලු වැඩ කරේ නෑ.කරන්න දුන්නෙත් නෑ.අඩුවෙන් හොරකම් කලේ.ඒකත් චන්දෙට සල්ලි ගන්න මිසක් වෙන මගුලකට නෙවෙයි.අපි නීතිය අවභාවිතා කලේ හොරු හිරේ දාන්න.
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    හරි ගෝටාගේ කාලේ කර්නල් කෙනෙක් වගේ රනවිරුවෙක් අරගෙන ගිහින් මරලා දානකම් ගෝටා පක් ගැහුවද? එක්නෑලිගොඩ මරාදානකම් මරා බකන් ඉලාගෙන හිටියද? පාටලි රනිල්ගේ කාලේ එක රනවිරුවෙක් හරි මීඩියා කාරයෙක්ට හරි අතක් තිබ්බනම් පාටලි එතනින්ම ඉවරයි.ලැජ්ජ නැතිව මේවා කියනවා.අපි අපේ කාලේ ඔය වගේ බලු වැඩ කරේ නෑ.කරන්න දුන්නෙත් නෑ.අඩුවෙන් හොරකම් කලේ.ඒකත් චන්දෙට සල්ලි ගන්න මිසක් වෙන මගුලකට නෙවෙයි.අපි නීතිය අවභාවිතා කලේ හොරු හිරේ දාන්න.
    FYR
    http://www.elakiri.com/forum/showthread.php?t=1925507