හරි ගෝටාගේ කාලේ කර්නල් කෙනෙක් වගේ රනවිරුවෙක් අරගෙන ගිහින් මරලා දානකම් ගෝටා පක් ගැහුවද? එක්නෑලිගොඩ මරාදානකම් මරා බකන් ඉලාගෙන හිටියද? පාටලි රනිල්ගේ කාලේ එක රනවිරුවෙක් හරි මීඩියා කාරයෙක්ට හරි අතක් තිබ්බනම් පාටලි එතනින්ම ඉවරයි.ලැජ්ජ නැතිව මේවා කියනවා.අපි අපේ කාලේ ඔය වගේ බලු වැඩ කරේ නෑ.කරන්න දුන්නෙත් නෑ.අඩුවෙන් හොරකම් කලේ.ඒකත් චන්දෙට සල්ලි ගන්න මිසක් වෙන මගුලකට නෙවෙයි.අපි නීතිය අවභාවිතා කලේ හොරු හිරේ දාන්න.