Namal Rajapaksha VIP airport

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,546
    1,572
    113
    sri rajasinha adawiya
    Gota rata yaddi VIP yanne ne. Anith politicianlata yanna denne ne kiwwa. yanawanam USD 1000 gewanna onalu. yasa ageta namalui wifeui VIP giye. tawa amathiyekuth giya. tamange paule unuth owa karan nathuwa anith sewakayo hariyata karaida. :rolleyes:

    Gota awith mehema karanna arama karanna kiyala yanawa. samahara dewal wenne ne. :oo:

    arrest karapu samahara aya anduwe ihalin apu niyoga nisa nidahas karanawa.

    Tibba chanda tikakth tika tika nathi karaganna hadanne.

    REP KAPUWA KIYALA GOTATA DEEPU CHANDE HARAWANNA BE YAKO :sorry:
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉතින් යකෝ උන් ගෙවල යන්නේ උන්ගේ සල්ලි වලින් නං VVIP ගියත් අපිට මොකද :oo:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,665
    3,373
    113
    ඉස්සර රවුෆ් හකීම්ලා සම්බන්ධන්ලා පවුල් පිටින් ආණ්ඩුවේ සල්ලි වලින් රට යද්දී මීක් නැති උන් දැන් කියනවා නාමල් යනවලු.:rofl::rofl::rofl::rofl::rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl

    Meka tamai lankawata kela wenna supiri theory eka :D
    me anduwe ekek weraddak kalama kalin anduwe ekak pennala goda danna hadanawa.

    Hakeem yaddi ekata kiwwot kiyay namal yaddi thopi kata wahan hitiya kiyala :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    මම දැනුත් කියන්නෙ ගෝට ආවොත් මේ නැටුම් නටන්න දෙන්නෑ. සීන් එක කියන්නෙ තාම ගෝට ඇවිල්ලා නෑ. තාම එන ගමන්. තාම මග. එනකොට ෆුල් පවර් එක්ක එන්නෝන. ඒකට මේ එන ඡන්දෙදි 2/3 දෙන්නෝන.

    මේ රටේ පාලනේ වෙන කිසිම දෙයක් තාම ගෝටට ඕන විදිහට වෙන්න ගත්තේ නෑ. සේරම වැඩයන්න ගූඇන්පී සුවාදීන කොමිසන්සභාවල කොටින්ගෙ ඕනෑ එපාකම් වලට අනුව.

    චුට්ටක් ඉවසලා හිටපන්. වැඩ කරන විරුවෙකුට උනත් අවශ්‍යකරන දේවල් ලැබිලා නැත්නම් රට බේරගන්න බෑ.
     
    Last edited:

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,320
    1,050
    113
    නොදනි(Unknown)
    ඉස්සර රවුෆ් හකීම්ලා සම්බන්ධන්ලා පවුල් පිටින් ආණ්ඩුවේ සල්ලි වලින් රට යද්දී මීක් නැති උන් දැන් කියනවා නාමල් යනවලු.:rofl::rofl::rofl::rofl::rofl:

    daham baby lage mukutk kiyanne na rajapakshala padak ariyath kiyanne horakama kiyala
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,665
    3,373
    113
    Meka tamai lankawata kela wenna supiri theory eka :D
    me anduwe ekek weraddak kalama kalin anduwe ekak pennala goda danna hadanawa.

    Hakeem yaddi ekata kiwwot kiyay namal yaddi thopi kata wahan hitiya kiyala :D
    මොකද්ද බං වැරැද්ද වීඅයිපී යන එකේ? මම කියන්නේ රටට වින කරන පරයෝ පවුල් පිටින් යද්දී මීක් නැතුව උන්න එවුන් සිංහල එකෙක් යද්දී ෆුල් ෆෝම් වෙලා. උඹට හිතට අමාරු ඇති සජිත් ආර්යාව ට හෙලිකොප්ටරේ නැතුව පයින් යන්න වෙච්ච එක ගැන:rofl::rofl::rofl:. මට තේරෙනවා කොල්ලෝ උඹේ හිතේ අමාරුව.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    මොකද්ද බං වැරැද්ද වීඅයිපී යන එකේ? මම කියන්නේ රටට වින කරන පරයෝ පවුල් පිටින් යද්දී මීක් නැතුව උන්න එවුන් සිංහල එකෙක් යද්දී ෆුල් ෆෝම් වෙලා. උඹට හිතට අමාරු ඇති සජිත් ආර්යාව ට හෙලිකොප්ටරේ නැතුව පයින් යන්න වෙච්ච එක ගැන:rofl::rofl::rofl:. මට තේරෙනවා කොල්ලෝ උඹේ හිතේ අමාරුව.

    mokak hari point ekak pennuwama kalin anduwe ehema story ekak kiyala goda danna hadana eka gana kiwwe bro upset ganna epa :)

    uba ehema goda dala dan eelanga step eka genawa, eka tamai kalin anduwe wena jathiye ekek giyama eka loku weraddak me anduwe ape jathiye ekek giyama shape wage :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ඩොලර් 1000 දීල නෙවෙයිද බන් ගිහින් තියෙන්නෙ...?
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    Gota rata yaddi VIP yanne ne. Anith politicianlata yanna denne ne kiwwa. yanawanam USD 1000 gewanna onalu. yasa ageta namalui wifeui VIP giye. tawa amathiyekuth giya. tamange paule unuth owa karan nathuwa anith sewakayo hariyata karaida. :rolleyes:

    Gota awith mehema karanna arama karanna kiyala yanawa. samahara dewal wenne ne. :oo:

    arrest karapu samahara aya anduwe ihalin apu niyoga nisa nidahas karanawa.

    Tibba chanda tikakth tika tika nathi karaganna hadanne.

    කවද්ද උට්ටෝ නාමල් ගිහින් තියෙන්නෙ, පැමිණිල්ලක් දාපන් සල්ලි ගෙවල නැත්නම් මේකෙ පුක දෙන්නෙ නැතුව. අන්න රන්ජන් කාරයා හැම එකාගෙම රෙදි ගලවගෙන යනවා, රනිල් කාරයත් සිංගප්පූරු යන්න ඇත්තෙ සාමාන්‍ය පර්‍යන්තයෙන් වෙන්න ඇති...
    බැංකු කඩපු උඹලගෙ මහ එකාගෙ ගජයා යන්නෙත් ඕකෙන්ම තමයි අපිටම ඇරලා.. හැබැයි එහෙමයි කියලා නාමල්ට යන්න ඕනනම් සල්ලි දීල යන්න පුලුවන්. හරියට දාපන් නිවුශ් එක. ඕව දූප කියන්න වගේ නැතුව...
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඉස්සර රවුෆ් හකීම්ලා සම්බන්ධන්ලා පවුල් පිටින් ආණ්ඩුවේ සල්ලි වලින් රට යද්දී මීක් නැති උන් දැන් කියනවා නාමල් යනවලු.:rofl::rofl::rofl::rofl::rofl:

    මචන් දැන් හරි system එක හරි තැනට ගන්න වැරදි දෙවල් වෙනුවෙන පෙනී සිටිමු
    නැත්තම් හැමදාමත් වගේමේවා වෙයි :cool::cool: උඹේ කතාව හරි දැන් මිනිස්සු මේවා ගැන කතා කරනවා එක මරු

    පලි නුවනින් විමසා බලන්නවුන් සදහාත්
    මෙය මාගේ මතයයි :cool::cool:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,546
    1,572
    113
    sri rajasinha adawiya
    ඉතින් යකෝ උන් ගෙවල යන්නේ උන්ගේ සල්ලි වලින් නං VVIP ගියත් අපිට මොකද :oo:

    ehenam un nathi ekane aula. :P

    ඉස්සර රවුෆ් හකීම්ලා සම්බන්ධන්ලා පවුල් පිටින් ආණ්ඩුවේ සල්ලි වලින් රට යද්දී මීක් නැති උන් දැන් කියනවා නාමල් යනවලු.:rofl::rofl::rofl::rofl::rofl:

    ඉස්සර රවුෆ් හකීම්ලා සම්බන්ධන්ලා newei maha bankuwa suddama kare. ethakota baluwama podi dewal.

    මම දැනුත් කියන්නෙ ගෝට ආවොත් මේ නැටුම් නටන්න දෙන්නෑ. සීන් එක කියන්නෙ තාම ගෝට ඇවිල්ලා නෑ. තාම එන ගමන්. තාම මග. එනකොට ෆුල් පවර් එක්ක එන්නෝන. ඒකට මේ එන ඡන්දෙදි 2/3 දෙන්නෝන.

    මේ රටේ පාලනේ වෙන කිසිම දෙයක් තාම ගෝටට ඕන විදිහට වෙන්න ගත්තේ නෑ. සේරම වැඩයන්න ගූඇන්පී සුවාදීන කොමිසන්සභාවල කොටින්ගෙ ඕනෑ එපාකම් වලට අනුව.

    චුට්ටක් ඉවසලා හිටපන්. වැඩ කරන විරුවෙකුට උනත් අවශ්‍යකරන දේවල් ලැබිලා නැත්නම් රට බේරගන්න බෑ.

    uba kiyana kataweth attak tiyenawa.

    ඩොලර් 1000 දීල නෙවෙයිද බන් ගිහින් තියෙන්නෙ...?

    :no:

    කවද්ද උට්ටෝ නාමල් ගිහින් තියෙන්නෙ, පැමිණිල්ලක් දාපන් සල්ලි ගෙවල නැත්නම් මේකෙ පුක දෙන්නෙ නැතුව. අන්න රන්ජන් කාරයා හැම එකාගෙම රෙදි ගලවගෙන යනවා, රනිල් කාරයත් සිංගප්පූරු යන්න ඇත්තෙ සාමාන්‍ය පර්‍යන්තයෙන් වෙන්න ඇති...
    බැංකු කඩපු උඹලගෙ මහ එකාගෙ ගජයා යන්නෙත් ඕකෙන්ම තමයි අපිටම ඇරලා.. හැබැයි එහෙමයි කියලා නාමල්ට යන්න ඕනනම් සල්ලි දීල යන්න පුලුවන්. හරියට දාපන් නිවුශ් එක. ඕව දූප කියන්න වගේ නැතුව...

    ubath ranjan wage. ohe kiyawanawa. paminili danna? ubata pissuda? paminili dala namal wa hire yawannada? gon katha kiyawanna epa. ganu wage opa dupa danne yako. owala proof pennala thagi gannada? uba ochchara asai nam flight details kohedata giye tawa ona details PM karannam.

    airport eke un me para kihipa denek arenna okkoma dunne gotata. dan ahapan gihin. aya gotata denna kenek inaawada. hethuwa ey kiyala.
     
    Last edited:

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මම දැනුත් කියන්නෙ ගෝට ආවොත් මේ නැටුම් නටන්න දෙන්නෑ. සීන් එක කියන්නෙ තාම ගෝට ඇවිල්ලා නෑ. තාම එන ගමන්. තාම මග. එනකොට ෆුල් පවර් එක්ක එන්නෝන. ඒකට මේ එන ඡන්දෙදි 2/3 දෙන්නෝන.

    මේ රටේ පාලනේ වෙන කිසිම දෙයක් තාම ගෝටට ඕන විදිහට වෙන්න ගත්තේ නෑ. සේරම වැඩයන්න ගූඇන්පී සුවාදීන කොමිසන්සභාවල කොටින්ගෙ ඕනෑ එපාකම් වලට අනුව.

    චුට්ටක් ඉවසලා හිටපන්. වැඩ කරන විරුවෙකුට උනත් අවශ්‍යකරන දේවල් ලැබිලා නැත්නම් රට බේරගන්න බෑ.

    :rofl: :rofl: :rofl: කල දුටු කල වල ඉහගැනීම :D