ටොප් ලෝඩින් හොදම එක කියල කියන්න අමරුය්. උබ ෆ්රෝන්ට් ලෝඩ් හොදම එක ඇහුවත් ඒකම තමා.. එත් උබේ ප්රශ්නෙට
සම්සුන්ග්, පැනසොනික් වගේ එව්වගේ drum එක පට්ට කොලිටි... පැනසොනික් එහෙම drum එකේ රෙදි වල බූල් ඉලිප්පීම අඩුමය්. එත් පැනසොනික් එකක් ගන්න කොට දම්රෝ 1කුය් තව බාගයක් ගන්න පුලුවන්. (60,000, 40,000) එත් අලවියෙන් පසු සේවාව, අමතර කොටස් සොයගේනීමට පහසුව දම්රෝ එකේ ඇරෙන්න වෙන කොහෙත් නෑ...උබ 60 -70ක් දීල CANDY ගත්තත්, පැනසොනික් ගත්තත් drum එකේ design එක ඇරෙන්න ලොකු වෙනසක් හම්බෙන්නෙත් නෑ... එත් ස්පින් ස්පීඩ් එක වැඩි එකක් හොයාගත්තොත් වේලෙන්න යන වෙලාව අඩු වෙය්
උබේ ප්රශේන්ට යම් පිළිතුරක් හම්බුනා කියල හිතනවා.....
උබ ඇහුව නම් මම ටොප් ලෝඩ් එකක් ගන්න මොකද්ද තෝරන්නේ කියල... දෙකක් නෑ උත්තෙරේ innovex...