තිස්ස සර්ගෙ මේ කතාව ගැන උඹලා මොකද හිතන්නේ?
ඒක වීඩියෝ එකක කියනවා මේ ආත්මෙ පුරුදු කරන කුසලතා ඊළග භවයට අරන් යනවා කියලා. මේක සිරා ද?
ඒක වීඩියෝ එකක කියනවා මේ ආත්මෙ පුරුදු කරන කුසලතා ඊළග භවයට අරන් යනවා කියලා. මේක සිරා ද?

මිනිහා හොද මිනිහා මමත් කාලයක්ම මිනිහගේ වීඩියෝස් බැලුවා.
පස්සේ මිනිහා දේශපාලකයන්ට කඩේ යන්න ගියාට පස්සේ මම මිනිහගේ වීඩියෝ බලන එකත් නැවැත්තුවා.
ගුරුවරයෙක් උනාම දරණ මතය ස්වාධීන වෙන්න ඕනේ.
ජනප්‍රිය උනාට පස්සේ මිනිහා political agenda එකක් අස්සට වැටුන එක නං හරිම කණගාටුදායකයි.
නැත්තං ගුරුවරයෙක් විදිහට මිනිහා ලස්සනට වැඩේ කරං ඇවිල්ලා තිබුනා.

Agreed.
Mun Marketing karanne umbala ahuwela inne 
මම කලිනුත් කිව්වා මේක තෙඩ් එකක.
අවුරුදු ගානකට කලින් අපිත් තිස්ස සර්ගෙ ක්ලාස් යද්දි අහපු කතාමයි අදත් youtube එකෙන් අහන්නේ. කියන විදිහ වෙනස් පොඩ්ඩක් වෙනස් වුනත්(සමහර කතා එහෙමමයි) එකම රෝල තමයි යන්නේ. කාලෙට කලින් ක්ලාස් ගිය අය කම්පෙයා කරලා බලන්න. බුත කතා එදත්කිව්වා.
කාගේ උනත් කියන පලියට ගන්න එපා කියලා බුදුහාමුදුරුවොම කාලාම සුත්‍රයේ කියලා තියෙද්දි වෙන කතා මොකටද තව. අවශ්‍ය දේ ගත්තාම ඉවරයි.
මිනිහා හොද මිනිහා මමත් කාලයක්ම මිනිහගේ වීඩියෝස් බැලුවා.
පස්සේ මිනිහා දේශපාලකයන්ට කඩේ යන්න ගියාට පස්සේ මම මිනිහගේ වීඩියෝ බලන එකත් නැවැත්තුවා.
ගුරුවරයෙක් උනාම දරණ මතය ස්වාධීන වෙන්න ඕනේ.
ජනප්‍රිය උනාට පස්සේ මිනිහා political agenda එකක් අස්සට වැටුන එක නං හරිම කණගාටුදායකයි.
නැත්තං ගුරුවරයෙක් විදිහට මිනිහා ලස්සනට වැඩේ කරං ඇවිල්ලා තිබුනා.
ඔව් තිස්ස ජනනායක හැබැයි ටිකක් හරි හොදයි. ධම්මික ශ්‍රී බණ්ඩාර කියන එකා තනිකර ළමයින්ට විස පොවනවා ඌ ජාතිවාදෙමයි කතා කරන්නෙ. තනිකර ම රෙදි නැතුව කඩේ යනවා