තිස්ස සර්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    තිස්ස සර්ගෙ මේ කතාව ගැන උඹලා මොකද හිතන්නේ?
    ඒක වීඩියෝ එකක කියනවා මේ ආත්මෙ පුරුදු කරන කුසලතා ඊළග භවයට අරන් යනවා කියලා. මේක සිරා ද?
     
    thanujaka

    Well-known member
  • මිනිහා හොද මිනිහා මමත් කාලයක්ම මිනිහගේ වීඩියෝස් බැලුවා.
    පස්සේ මිනිහා දේශපාලකයන්ට කඩේ යන්න ගියාට පස්සේ මම මිනිහගේ වීඩියෝ බලන එකත් නැවැත්තුවා.
    ගුරුවරයෙක් උනාම දරණ මතය ස්වාධීන වෙන්න ඕනේ.
    ජනප්‍රිය උනාට පස්සේ මිනිහා political agenda එකක් අස්සට වැටුන එක නං හරිම කණගාටුදායකයි.
    නැත්තං ගුරුවරයෙක් විදිහට මිනිහා ලස්සනට වැඩේ කරං ඇවිල්ලා තිබුනා.
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මිනිහා හොද මිනිහා මමත් කාලයක්ම මිනිහගේ වීඩියෝස් බැලුවා.
    පස්සේ මිනිහා දේශපාලකයන්ට කඩේ යන්න ගියාට පස්සේ මම මිනිහගේ වීඩියෝ බලන එකත් නැවැත්තුවා.
    ගුරුවරයෙක් උනාම දරණ මතය ස්වාධීන වෙන්න ඕනේ.
    ජනප්‍රිය උනාට පස්සේ මිනිහා political agenda එකක් අස්සට වැටුන එක නං හරිම කණගාටුදායකයි.
    නැත්තං ගුරුවරයෙක් විදිහට මිනිහා ලස්සනට වැඩේ කරං ඇවිල්ලා තිබුනා.
    :yes::yes::yes: Agreed.
     
    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    කවලම් ල‌ේ තිය‌ෙන උන්ට සර් ග‌ේ විඩිය‌ෝ දිරවන්නෑ.. පවු...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජීව විද්‍යාව සිලබස් එකේ තියෙන දේවල් ගැන කියන කතා ඇරුනම අනික් ඒවා නං කුල්ලකින් හලලා ගත්තොත් හොඳා වාගේ :baffled:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Okkoma sirla Youtube channel hadagaththoth kohomata thiyeida ? Pissu netham sook sir. Minihage joke hodai gulikala innakota. Lamai Salli dila class enne bana ahannada :confused: Mun Marketing karanne umbala ahuwela inne :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මමනම් එයාගේ ජිව විද්‍යා පාඩම් විතරයි බලන්නේ
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මම කලිනුත් කිව්වා මේක තෙඩ් එකක.

    අවුරුදු ගානකට කලින් අපිත් තිස්ස සර්ගෙ ක්ලාස් යද්දි අහපු කතාමයි අදත් youtube එකෙන් අහන්නේ. කියන විදිහ වෙනස් පොඩ්ඩක් වෙනස් වුනත්(සමහර කතා එහෙමමයි) එකම රෝල තමයි යන්නේ. කාලෙට කලින් ක්ලාස් ගිය අය කම්පෙයා කරලා බලන්න. බුත කතා එදත්කිව්වා.

    කාගේ උනත් කියන පලියට ගන්න එපා කියලා බුදුහාමුදුරුවොම කාලාම සුත්‍රයේ කියලා තියෙද්දි වෙන කතා මොකටද තව. අවශ්‍ය දේ ගත්තාම ඉවරයි.
     
    • Like
    Reactions: Bart_Allen

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම කලිනුත් කිව්වා මේක තෙඩ් එකක.

    අවුරුදු ගානකට කලින් අපිත් තිස්ස සර්ගෙ ක්ලාස් යද්දි අහපු කතාමයි අදත් youtube එකෙන් අහන්නේ. කියන විදිහ වෙනස් පොඩ්ඩක් වෙනස් වුනත්(සමහර කතා එහෙමමයි) එකම රෝල තමයි යන්නේ. කාලෙට කලින් ක්ලාස් ගිය අය කම්පෙයා කරලා බලන්න. බුත කතා එදත්කිව්වා.

    කාගේ උනත් කියන පලියට ගන්න එපා කියලා බුදුහාමුදුරුවොම කාලාම සුත්‍රයේ කියලා තියෙද්දි වෙන කතා මොකටද තව. අවශ්‍ය දේ ගත්තාම ඉවරයි.

    අනිවා. බයෝ පාඩම නම් පට්ට. අහන් ඉන්න ආසා හිතෙනවා.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මම ඒ මනුස්සයා කියන හැමපුකම පිලිගත්තෙ නෑ.:angry:මම ඇහුනෙ මේක ඇත්ත වෙන්න පුළුවන් ද කියලා:rolleyes:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මිනිහා හොද මිනිහා මමත් කාලයක්ම මිනිහගේ වීඩියෝස් බැලුවා.
    පස්සේ මිනිහා දේශපාලකයන්ට කඩේ යන්න ගියාට පස්සේ මම මිනිහගේ වීඩියෝ බලන එකත් නැවැත්තුවා.
    ගුරුවරයෙක් උනාම දරණ මතය ස්වාධීන වෙන්න ඕනේ.
    ජනප්‍රිය උනාට පස්සේ මිනිහා political agenda එකක් අස්සට වැටුන එක නං හරිම කණගාටුදායකයි.
    නැත්තං ගුරුවරයෙක් විදිහට මිනිහා ලස්සනට වැඩේ කරං ඇවිල්ලා තිබුනා.

    :yes: ඔව් තිස්ස ජනනායක හැබැයි ටිකක් හරි හොදයි. ධම්මික ශ්‍රී බණ්ඩාර කියන එකා තනිකර ළමයින්ට විස පොවනවා ඌ ජාතිවාදෙමයි කතා කරන්නෙ. තනිකර ම රෙදි නැතුව කඩේ යනවා