බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ මෙහෙයුමකදී ගණිකා වෘත්තියේ යෙදී සිටි බවට සැකපිට කාන්තාවන් 52 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.
එම මෙහෙයුමේදී ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අවුරුදු 17 – 40 ත් අතර වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
එසේම අදාළ මෙහෙයුමේදී සම්භාහන මධ්‍යස්ථාන 32 ක් අධිකරණ නියෝග මත පරීක්ෂා කර ඇති අතර එහිදී නීති විරෝධි සම්භාහන මධ්‍යස්ථාන 18 ක් හඳුනා ගත් බව පොලීසිය සඳහන් කරනවා.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග හා උපදෙස් මත බස්නාහිර උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.

spa යන්න ඉන්න එකා spa නැති නිසා ඉක්මනට හම්බවෙන එකක් බැඳගන්නව
අයියෝ ජනගහනෙ
magulak hodai uba nadu dekala ne lankawe
උඹ පොඩ්ඩක් උන් ප්‍රශ්න කතා කරන forum වලට එහෙම ගිහිං බලපංකො උන්ගෙ පවුල් ප්‍රශ්න
පොඩ්ඩක් දුමාර යනකං ඉඳල හිතල බලපං 
Yes.. that's mostly true. But the reverse doesn't exactly hold.