hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,066
    36,011
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ මෙහෙයුමකදී ගණිකා වෘත්තියේ යෙදී සිටි බවට සැකපිට කාන්තාවන් 52 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

    එම මෙහෙයුමේදී ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අවුරුදු 17 – 40 ත් අතර වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

    එසේම අදාළ මෙහෙයුමේදී සම්භාහන මධ්‍යස්ථාන 32 ක් අධිකරණ නියෝග මත පරීක්ෂා කර ඇති අතර එහිදී නීති විරෝධි සම්භාහන මධ්‍යස්ථාන 18 ක් හඳුනා ගත් බව පොලීසිය සඳහන් කරනවා.

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග හා උපදෙස් මත බස්නාහිර උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Brothels in luxury hotels have no problem. Middle range things are raided to bring Weda karana minisa policy.if you are high class no problem.

    Most politicians enjoys anal sex all shits with models, actresses and younger female MPs where government is blind. Now everyone including children know top culture of VIP and Vvip after recorded call leak. Government poorer thinking that raiding spa will take country to a highest level of culture and disapline 😀😀
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේවගෙන් වෙන්නෙ මිනිස්සු ඉ්‍ක්මනට බැඳල ලමයි හදන එක වැඩිවෙන එක :( spa යන්න ඉන්න එකා spa නැති නිසා ඉක්මනට හම්බවෙන එකක් බැඳගන්නව :sorry: අයියෝ ජනගහනෙ :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,706
    68,080
    113
    මේවගෙන් වෙන්නෙ මිනිස්සු ඉ්‍ක්මනට බැඳල ලමයි හදන එක වැඩිවෙන එක :( spa යන්න ඉන්න එකා spa නැති නිසා ඉක්මනට හම්බවෙන එකක් බැඳගන්නව :sorry: අයියෝ ජනගහනෙ :sorry:

    ita hapan lankawe genu tawa ganan ussanawa.ai un dannawane spa wahala kiyala.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ita hapan lankawe genu tawa ganan ussanawa.ai un dannawane spa wahala kiyala.

    international communities වල පිරිමි උන්ගෙ ගෑණු කරපු දේවල් ගැන කියන දේවල් එක්ක බලද්දි ලංකාවෙ ගෑණු සෑහෙන හොඳයි බං :( reddit එකේ සුද්දො අඬනව ගෑණි වටේ ගිහිං හදාගත්තු ලමයින්ටත් උන්ට වන්දි ගෙවන්න සිද්ද වෙලා කියල :sorry: ලොතරැයි ඇදුන උන්ට ලිංගික අතවර කරන්න ආව කියල ඡෝදනා කරල ගෑණු කප්පං වගේ සල්ලි කඩාගන්නවලු. මෙහෙ එහෙම දේවල් වුනා කියල අහන්න ලැබිලවත් නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,706
    68,080
    113
    international communities වල පිරිමි උන්ගෙ ගෑණු කරපු දේවල් ගැන කියන දේවල් එක්ක බලද්දි ලංකාවෙ ගෑණු සෑහෙන හොඳයි බං :( reddit එකේ සුද්දො අඬනව ගෑණි වටේ ගිහිං හදාගත්තු ලමයින්ටත් උන්ට වන්දි ගෙවන්න සිද්ද වෙලා කියල :sorry: ලොතරැයි ඇදුන උන්ට ලිංගික අතවර කරන්න ආව කියල ඡෝදනා කරල ගෑණු කප්පං වගේ සල්ලි කඩාගන්නවලු. මෙහෙ එහෙම දේවල් වුනා කියල අහන්න ලැබිලවත් නෑ

    :oo:magulak hodai uba nadu dekala ne lankawe
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :oo:magulak hodai uba nadu dekala ne lankawe

    ලංකාවෙ ගෑණු කෙනෙක් මිනිහට විරුද්ධව නඩු කියන්නෙ ගොඩක් වෙලාවට ඇත්තටම මනුස්සයගෙ ලොකු වැරැද්දක් තියෙනවනං බං. ගහනව හරි අවලමේ යනව හරි මොකක් හරි. බොරුවට වැඩ කරන තැන පිරිමි කෙනෙක්ට ලොතරැයියක් ඇදුන කියල දැනගත්ත ගමං අතවර කරන්න හැදුව කියල නඩු දානව කියල කප්පං ගන්නෙ නෑ :no: උඹ පොඩ්ඩක් උන් ප්‍රශ්න කතා කරන forum වලට එහෙම ගිහිං බලපංකො උන්ගෙ පවුල් ප්‍රශ්න :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,706
    68,080
    113
    ලංකාවෙ ගෑණු කෙනෙක් මිනිහට විරුද්ධව නඩු කියන්නෙ ගොඩක් වෙලාවට ඇත්තටම මනුස්සයගෙ ලොකු වැරැද්දක් තියෙනවනං බං. ගහනව හරි අවලමේ යනව හරි මොකක් හරි. බොරුවට වැඩ කරන තැන පිරිමි කෙනෙක්ට ලොතරැයියක් ඇදුන කියල දැනගත්ත ගමං අතවර කරන්න හැදුව කියල නඩු දානව කියල කප්පං ගන්නෙ නෑ :no: උඹ පොඩ්ඩක් උන් ප්‍රශ්න කතා කරන forum වලට එහෙම ගිහිං බලපංකො උන්ගෙ පවුල් ප්‍රශ්න :(

    pissu ubata okoma ekai
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    pissu ubata okoma ekai

    උඹට බං පිස්සු. ලැව් ගිණි වල දුම ගිහිං වෙන්න ඇති ඔලුවට :yes: පොඩ්ඩක් දුමාර යනකං ඉඳල හිතල බලපං :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,706
    68,080
    113
    උඹට බං පිස්සු. ලැව් ගිණි වල දුම ගිහිං වෙන්න ඇති ඔලුවට :yes: පොඩ්ඩක් දුමාර යනකං ඉඳල හිතල බලපං :yes:

    :lol::lol: ela ela lankawe genu hodai ok
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,883
    8
    35,533
    113
    ලංකාවෙ ගෑණු කෙනෙක් මිනිහට විරුද්ධව නඩු කියන්නෙ ගොඩක් වෙලාවට ඇත්තටම මනුස්සයගෙ ලොකු වැරැද්දක් තියෙනවනං බං. ගහනව හරි අවලමේ යනව හරි මොකක් හරි. බොරුවට වැඩ කරන තැන පිරිමි කෙනෙක්ට ලොතරැයියක් ඇදුන කියල දැනගත්ත ගමං අතවර කරන්න හැදුව කියල නඩු දානව කියල කප්පං ගන්නෙ නෑ :no: උඹ පොඩ්ඩක් උන් ප්‍රශ්න කතා කරන forum වලට එහෙම ගිහිං බලපංකො උන්ගෙ පවුල් ප්‍රශ්න :(

    :rolleyes: Yes.. that's mostly true. But the reverse doesn't exactly hold.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේවගෙන් වෙන්නෙ මිනිස්සු ඉ්‍ක්මනට බැඳල ලමයි හදන එක වැඩිවෙන එක :( spa යන්න ඉන්න එකා spa නැති නිසා ඉක්මනට හම්බවෙන එකක් බැඳගන්නව :sorry: අයියෝ ජනගහනෙ :sorry:

    also,

    those spa girls gonna have to marry early then :baffled:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    New governments first initiative for reduce cost of living and enhance public well-being is Raiding Spas landwide🤣🤣 and telecast over Hiru and Derana these these 50,60 nos of ladies remanded.

    Governments success rate index is no of spas raided, no of girls arrested, no of Ranjans audio clips leaked in a day.

    And to leak sex related telephone conversation per a day.
    🤣
     
    Last edited:

    Similar threads