BBC එකේ අසාම් අමින් ගෙත් රෙදි ගැලවෙයි .. (18+)

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :baffled: කොහොමද නේද මුන් ඔක්කොම එකතු වෙලා ගහන්න හදපු ගේම?? මුන් දින්නනම් ඒ පැතිවල සිංහල ගම්මාන ඔක්කොම ඉවරෙටම ඉවර වෙනවා :sorry: තාමත් unp එකට කඩේ යන උන් ගැනනම් කතාකරලා වැඩක් නෑ :baffled:

    :yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    මේ රන්ජන්ගෙ රෙකෝඩින්ග් ඔක්කොම එලියට එන්න ඕන බන්. පක්ශ අදාල නෑ.. ඔක්කොම එලියට දාන්න ඕන...

    :yes:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    හෙන ස්වාධීනයි කියල උඩ තියාගෙන ඉන්න උන්ගේ කෙරුවාව පේනවා නේද?? දැන්වත් සිංහලු එකතු උනේ නැත්නම් ඉවරයි. තාමත් යුඑන්පි එකට කඩේ යන සිංහලු කොච්චර ඉන්නවද?? යුඑන්පි සින්හලුනි හොදට කල්පනා කරලා බලන්න.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මේවා අහපු හිරු, දෙරණ , සිරස මාද්‍ය කරයෝ ටිකට ඇඩිලා ඇත්තේ
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මුගේ තාත්තා තමයි කිව්වේ කඩු තියන් ඉන්නේ මුස්ලිම් කෙල්ලන්ගේ ආරක්ශාවට කියලා..
    ඉස්සර ඉඳන්ම දන්නවා මුගේ ස්වාදීනකම..ඉස්සරහට හොඳ හොඳ ඒවා එලියට එයි..:D
     
    • Like
    Reactions: sandunhiran

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මුගේ තාත්තා තමයි කිව්වේ කඩු තියන් ඉන්නේ මුස්ලිම් කෙල්ලන්ගේ ආරක්ශාවට කියලා..
    ඉස්සර ඉඳන්ම දන්නවා මුගේ ස්වාදීනකම..ඉස්සරහට හොඳ හොඳ ඒවා එලියට එයි..:D

    Mun lankawe inna lokuma anthawadiyo
     
    sandunhiran

    Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    38
    Kirib@thgoda.
    මුගේ තාත්තා තමයි කිව්වේ කඩු තියන් ඉන්නේ මුස්ලිම් කෙල්ලන්ගේ ආරක්ශාවට කියලා..
    ඉස්සර ඉඳන්ම දන්නවා මුගේ ස්වාදීනකම..ඉස්සරහට හොඳ හොඳ ඒවා එලියට එයි..:D

    sirawata ban matath mulinma mathak une oya seen eka. kohomath kattiya mula idalama mu gena qwa. kaalakanni ban mun :angry::angry:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    Mun lankawe inna lokuma anthawadiyo
    mewa eliyata ena ekath hodai bn.muwa uda dagena hitiye kattiya..:yes:
    .
    sirawata ban matath mulinma mathak une oya seen eka. kohomath kattiya mula idalama mu gena qwa. kaalakanni ban mun :angry::angry:
    bbc,jazeera journalist kenek kiyanne kohomath lankawata wasi wena deyak karanne nae.unge wenama agenda ekakata wada karanne..