elakiri_අවසානය

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Ip eken wenna athi.
    ගොඩක් අයගේ හැම වෙලාවේම එකම නෙමේනේ තියෙන්නේ...අපේ උන්ට ෆේක් හදා ගන්න ඕන ගොඩක් වෙලාවට චන්ද වැඩට බස්සන්න...:Pඑක නිසා පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් ගැන උත්තරයක් අහන්න ෆේක් එකකින් එන්න විදියක් නෑ සමහරුන්ට...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් ඇත්තටම කවුද මේකේ ඇඩ්මින්?? කාටද මේ සයිට් එක අයිති? ඇයි මෙහෙම කරන්නේ?? අපිට මේකට මොකක්ද කරන්න පුලුවන්??

    after 12 years..
    banned :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපිටත් දැන් ත්‍රෙඩ් එකක් වත් දාන්න හිතෙන්නෙ නෑ . අලුත් ඉගෙනගන්න දෙයක් තියන ත්‍රෙඩ් එකක් ඇත්තෙම නෑ දැන් මේකෙ . එහෙම ත්‍රෙඩ් එකක් දැම්මත් රිප්ලයි උපරිම 10ක් එයි . අසහන ත්‍රෙඩ් එකක් දැම්මොත් රිප්ලයි බර ගානක් එනවනෙ
     
    • Like
    Reactions: Oli_Vili

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අපිටත් දැන් ත්‍රෙඩ් එකක් වත් දාන්න හිතෙන්නෙ නෑ . අලුත් ඉගෙනගන්න දෙයක් තියන ත්‍රෙඩ් එකක් ඇත්තෙම නෑ දැන් මේකෙ . එහෙම ත්‍රෙඩ් එකක් දැම්මත් රිප්ලයි උපරිම 10ක් එයි . අසහන ත්‍රෙඩ් එකක් දැම්මොත් රිප්ලයි බර ගානක් එනවනෙ

    සිරාවට බන් :yes::yes:
     
    • Like
    Reactions: Oli_Vili

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :yes::eek:
     
    • Like
    Reactions: Oli_Vili

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,130
    99,703
    113
    අපිටත් දැන් ත්‍රෙඩ් එකක් වත් දාන්න හිතෙන්නෙ නෑ . අලුත් ඉගෙනගන්න දෙයක් තියන ත්‍රෙඩ් එකක් ඇත්තෙම නෑ දැන් මේකෙ . එහෙම ත්‍රෙඩ් එකක් දැම්මත් රිප්ලයි උපරිම 10ක් එයි . අසහන ත්‍රෙඩ් එකක් දැම්මොත් රිප්ලයි බර ගානක් එනවනෙ

    එව්වත් වැඩකට ඇති මගුල් නෙවෙයිනෙ අසහන ත්‍රෙඩ් කියලත් දාන්නෙ ගොබ්බ දේවල් ටිකක්.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ගොඩක් අයගේ හැම වෙලාවේම එකම නෙමේනේ තියෙන්නේ...අපේ උන්ට ෆේක් හදා ගන්න ඕන ගොඩක් වෙලාවට චන්ද වැඩට බස්සන්න...:Pඑක නිසා පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් ගැන උත්තරයක් අහන්න ෆේක් එකකින් එන්න විදියක් නෑ සමහරුන්ට...

    :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,130
    99,703
    113
    මේකෙ ඇඩ්මින්ට පුළුවන් මේ රටේ හොදම ආදයමක් තියෙන මනුස්සයෙක් වෙන්න මේක හරියට කරොත්. එහෙම හිතලවත් මේක ගොඩ දාපන්කො.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    හෙළයෙක්;25107248 said:
    මේකෙ ඇඩ්මින්ට පුළුවන් මේ රටේ හොදම ආදයමක් තියෙන මනුස්සයෙක් වෙන්න මේක හරියට කරොත්. එහෙම හිතලවත් මේක ගොඩ දාපන්කො.

    ඇඩ්මින් කවුද මොනවද කරන්නෙ කියලා දන්නෙ නෑ නේද :lol:
     
    • Like
    Reactions: sadamol buwa