ගොඩක් අයගේ හැම වෙලාවේම එකම නෙමේනේ තියෙන්නේ...අපේ උන්ට ෆේක් හදා ගන්න ඕන ගොඩක් වෙලාවට චන්ද වැඩට බස්සන්න...Ip eken wenna athi.
එක නිසා පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් ගැන උත්තරයක් අහන්න ෆේක් එකකින් එන්න විදියක් නෑ සමහරුන්ට...මචන් ඇත්තටම කවුද මේකේ ඇඩ්මින්?? කාටද මේ සයිට් එක අයිති? ඇයි මෙහෙම කරන්නේ?? අපිට මේකට මොකක්ද කරන්න පුලුවන්??

අපිටත් දැන් ත්‍රෙඩ් එකක් වත් දාන්න හිතෙන්නෙ නෑ . අලුත් ඉගෙනගන්න දෙයක් තියන ත්‍රෙඩ් එකක් ඇත්තෙම නෑ දැන් මේකෙ . එහෙම ත්‍රෙඩ් එකක් දැම්මත් රිප්ලයි උපරිම 10ක් එයි . අසහන ත්‍රෙඩ් එකක් දැම්මොත් රිප්ලයි බර ගානක් එනවනෙ

ගොඩක් අයගේ හැම වෙලාවේම එකම නෙමේනේ තියෙන්නේ...අපේ උන්ට ෆේක් හදා ගන්න ඕන ගොඩක් වෙලාවට චන්ද වැඩට බස්සන්න...එක නිසා පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් ගැන උත්තරයක් අහන්න ෆේක් එකකින් එන්න විදියක් නෑ සමහරුන්ට...

හෙළයෙක්;25107248 said:මේකෙ ඇඩ්මින්ට පුළුවන් මේ රටේ හොදම ආදයමක් තියෙන මනුස්සයෙක් වෙන්න මේක හරියට කරොත්. එහෙම හිතලවත් මේක ගොඩ දාපන්කො.

ඇඩ්මින් කවුද මොනවද කරන්නෙ කියලා දන්නෙ නෑ නේද![]()