ලොල් මම 6600 එක ගත්තෙ 2003 දෙසැම්බර් වගෙ. ඒ කාලෙ 55,000 - 60,000 විතර![]()

මට මතක විදිහට Nokia N70 රිලීස් උනේ ඔය කාලවල නේ .
n70 2005 thibbe na
6600 thama run kale e kale

2005,Q2 / 2006
මැනුවල් එකෙත් තියෙනවා අවුරුද්ද
http://nds2.webapps.microsoft.com/files/support/nam/phones/guides/Nokia_N70_UG_en-US.pdf
මට මතක විදිහට Nokia N70 රිලීස් උනේ ඔය කාලවල නේ .
2005,Q2 / 2006
මැනුවල් එකෙත් තියෙනවා අවුරුද්ද
http://nds2.webapps.microsoft.com/files/support/nam/phones/guides/Nokia_N70_UG_en-US.pdf
ලොල් මම 6600 එක ගත්තෙ 2003 දෙසැම්බර් වගෙ. ඒ කාලෙ 55,000 - 60,000 විතර![]()
mma gaththa 2006 reused ekak 20kata.
app dala call recording karanna puluwan oke.
record karaddi tik tik gala saddayak awa mathakai![]()