මම හිතන්නේ මේ බුද්ධාගමට අපහාස කරන්න හදපු account එකක් report කරමු නේද :dull::dull::dull:
Sri_Sampath Well-known member Jan 26, 2010 14,736 12,764 113 Jan 22, 2020 #1 මම හිතන්නේ මේ බුද්ධාගමට අපහාස කරන්න හදපු account එකක් report කරමු නේද
Tramadol Well-known member Jul 20, 2014 13,704 8,040 113 Kotahena Jan 22, 2020 #2 Ranjata anuwa Rapist kenek wennath ida thiyenawa
Sri_Sampath Well-known member Jan 26, 2010 14,736 12,764 113 Jan 22, 2020 #3 Tramadol said: Ranjata anuwa Rapist kenek wennath ida thiyenawa Click to expand...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jan 22, 2020 #4 කැලේ මැද නිදන් හාරනවද දන්නේ නෑ
ruchira55 Well-known member Mar 23, 2012 39,846 40,551 113 Jan 22, 2020 #5 මුල් කාලේ කැලේට වෙලා භාවනා කරන් ඉන්න ඇති. ප්‍රතිඵල පරක්කු වෙනකොට පස්සෙ පස්සෙ උනන්දුව අඩු වෙලා මාර්ගයෙන් පිට යන්න ඇති. මේ හැසිරීම නම් නියම වනවාසී ස්වාමීන්වහන්සේලාටත් අගෞරවයක්.
මුල් කාලේ කැලේට වෙලා භාවනා කරන් ඉන්න ඇති. ප්‍රතිඵල පරක්කු වෙනකොට පස්සෙ පස්සෙ උනන්දුව අඩු වෙලා මාර්ගයෙන් පිට යන්න ඇති. මේ හැසිරීම නම් නියම වනවාසී ස්වාමීන්වහන්සේලාටත් අගෞරවයක්.
Geriya Active member Dec 13, 2018 443 135 43 ගව මඩුවේ Jan 22, 2020 #6 LazyLizard said: කැලේ මැද නිදන් හාරනවද දන්නේ නෑ Click to expand...