මම හිතන්නේ මේ බුද්ධාගමට අපහාස කරන්න හදපු account එකක් report කරමු නේද :dull::dull::dull:
Sri_Sampath Well-known member Jan 26, 2010 14,747 12,772 113 Jan 22, 2020 #1 මම හිතන්නේ මේ බුද්ධාගමට අපහාස කරන්න හදපු account එකක් report කරමු නේද
Tramadol Well-known member Jul 20, 2014 14,279 8,603 113 Kotahena Jan 22, 2020 #2 Ranjata anuwa Rapist kenek wennath ida thiyenawa
Sri_Sampath Well-known member Jan 26, 2010 14,747 12,772 113 Jan 22, 2020 #3 Tramadol said: Ranjata anuwa Rapist kenek wennath ida thiyenawa Click to expand...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,449 113 11 කටුකරෝලගම Jan 22, 2020 #4 කැලේ මැද නිදන් හාරනවද දන්නේ නෑ
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,935 113 Jan 22, 2020 #5 මුල් කාලේ කැලේට වෙලා භාවනා කරන් ඉන්න ඇති. ප්‍රතිඵල පරක්කු වෙනකොට පස්සෙ පස්සෙ උනන්දුව අඩු වෙලා මාර්ගයෙන් පිට යන්න ඇති. මේ හැසිරීම නම් නියම වනවාසී ස්වාමීන්වහන්සේලාටත් අගෞරවයක්.
මුල් කාලේ කැලේට වෙලා භාවනා කරන් ඉන්න ඇති. ප්‍රතිඵල පරක්කු වෙනකොට පස්සෙ පස්සෙ උනන්දුව අඩු වෙලා මාර්ගයෙන් පිට යන්න ඇති. මේ හැසිරීම නම් නියම වනවාසී ස්වාමීන්වහන්සේලාටත් අගෞරවයක්.
Geriya Active member Dec 13, 2018 444 135 43 ගව මඩුවේ Jan 22, 2020 #6 LazyLizard said: කැලේ මැද නිදන් හාරනවද දන්නේ නෑ Click to expand...