macbook එකක් ගන්න හිතුනා
ඔ ඔව් පේන්න තමා ගන්නෙ. මොකක්ද ගන්න හොද එක? second hand එකක් ගත්තට කමක් නැද්ද? show-off එකට නිසා එච්චර performance ඕනේ නෑනෙ? හොද එකක් රෙකමන්ඩ් කරපන්කො 