මට macbook එකක් ගන්න ඕනි. වැඩි කාලයක් පාවිච්චි කරන්න. Screen Size එක හා Battery Life එක වැඩි. Performance හොද Durable එකක්.
1. MacBook Pro 14" M3 Pro 18GB 512GB 2023
2. Macbook Pro 16" M1 Pro 16GB 512GB 2021
3.Macbook Air 15" M2 8GB 512GB 2023
මේ ගැන idea එකක් තියන අය කියන්නකො
1. MacBook Pro 14" M3 Pro 18GB 512GB 2023
2. Macbook Pro 16" M1 Pro 16GB 512GB 2021
3.Macbook Air 15" M2 8GB 512GB 2023
මේ ගැන idea එකක් තියන අය කියන්නකො