Macbook Help :)

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    macbook එකක් ගන්න හිතුනා :) ඔ ඔව් පේන්න තමා ගන්නෙ. මොකක්ද ගන්න හොද එක? second hand එකක් ගත්තට කමක් නැද්ද? show-off එකට නිසා එච්චර performance ඕනේ නෑනෙ? හොද එකක් රෙකමන්ඩ් කරපන්කො :)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ලාබෙට හොයානවා නම් කොහේ හරි තියෙද බලපන් Mid 2015, 15inch මොඩල් එක
    ඒක තමයි අඩු ගානට ගන්න තියන හොදම එක. සමහර තැන් වල තාම බ්‍රෑන්ඩ් නිවු ඒව තියනවා. ඒකක් ගත්තොතින් ගොඩ පර්ෆෝමන්ස් කිසි අවුලක් නැහැ ගානත් ශේප්.
    එහෙම නැත්නම් ඊට පස්සෙ ආපු ටච් බාර් එන එක තියනවා ඒක ගනන්. ලගදි ආපු 16inch එක තියනවා ඒක හෙනම ගනන් ඒව අලුතෙන් ගන්නවා නම් 13inch එක පොඩ්ඩ්ක් අඩුවට ගන්න පුලුවන්

    සෙකන්ඩ් හෑන්ඩ් ගත්තට අවුලක් නැහැ සේරම දේවල් හොදට බලලා ගන්න. බැටරි සයිකල් ගාන එහෙම අනිවා බලන්න. වටේම හොදට බලන්න කොහේ හරි වැදිලා හරි වැටුනු හරි මාක් තියනවා නම් ගන්න එපා
    ගොඩක් පරන ඒව ගන්නත් එපා, SSD ආපු RAM එක 8 හෝ වැඩිපුර තියන රෙටිනා ඩිස්ප්ලේ ආපු එකක් ගන්න
     
    • Like
    Reactions: ACHIK

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    second hand ekk gnnwnam kiyak wage weida bn :confused:

    Condition එකේ හැටියට තමයි
    85 - 150 වගේ අතර ගානක් වෙන්න පුලුවන්

    mac air nam hodai 13inch wage show off ekata. ssd tamai enne 4gb ram i5processor ekka.

    එයා එක නම් අපරාදෙ බන්, ඒක ස්ලෝ. i5 උනාට ඒ තරම් හොද ප්‍රොසෙසරයක් නෙමයි එන්නෙ, බ්‍රවුසින් වර්ඩ් ප්‍රොසෙසින් වගේ වැඩක් ඇරුනම ලොකු වැඩක් කරන්න ගියාම එපා වෙනවා
    ඒක හදලා තියෙන්නෙ පෝටබිලිටි එක සහ බැටරි ලයිෆ් එක ගැන හිතලා ඒක නිසා පර්ෆෝමන්ස් කොම්ප්‍රමයිස් වෙලා තියෙන්නෙ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    macbook එකක් ගන්න හිතුනා :) ඔ ඔව් පේන්න තමා ගන්නෙ. මොකක්ද ගන්න හොද එක? second hand එකක් ගත්තට කමක් නැද්ද? show-off එකට නිසා එච්චර performance ඕනේ නෑනෙ? හොද එකක් රෙකමන්ඩ් කරපන්කො :)

    Owa hoda ne utto. Modayo ganne owa.