හමුරුවෝ ලිංගිකත්වය ගැන කතා කරන්න ගියාම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට හිතාගන්න බැරි මොන ලබ්බටද හාමුදුරුවෝ මේවා මැද්දට පනින්නේ කියල...ඒ ඒ ක්ෂේත්‍ර වල විද්වත්තු ඉන්දැද්දී මොන මගුලක්ද මේ කරන්නේ ..... පිස්සුද ? අනික මොන ලබ්බටද අනෝමා ජිනාදරීලව ගෙන්නලා තියෙන්නේ....ඔක්කොටම අන්දකයිප්පු....ලිංගිකත්වය කියන්නේ විවුර්තව කතාකරන්න ඕනේ දෙයක්....හරි අද්යාපනයක් දියයුතු දෙයක්....

    Last edited:

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මෙතන වැදගත් වෙන්නෙ ස්වයං වින්දනය සඳහා යොමු වෙන්න බලපාන හේතු මොනවාද, අද ගොඩක් දෙනෙක් පෝර්න් බලන්න ඇබ්බැහි වෙලා තියෙනවා ඒක මනසට මොළයට මොන විදිහටද බලපාන්නෙ, පිටරටවල් මේ දේ සඳහා විසඳුම් විදිහට මොනාද කරල තියෙන්නෙ, ගොඩක් පුළුල් මාතෘකානක්. මේ වේස ගෑනු ඔතන්ට දාගෙන කියෝ කියෝ ඉඳල වැඩක් නෑ. අභේතිස්ස හාමුදුරුවො කියපු වැරදි දෙයක් පෙන්නපන් බලන්න උබල බූරුවො වගේ තප්පුලන්නෙ නැතුව. :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,251
    20,890
    113
    හස්තිශෛලපුර
    මට හිතාගන්න බැරි මොන ලබ්බටද හාමුදුරුවෝ මේවා මැද්දට පනින්නේ කියල...ඒ ඒ ක්ෂේත්‍ර වල විද්වත්තු ඉන්දැද්දී මොන මගුලක්ද මේ කරන්නේ ..... පිස්සුද ? අනික මොන ලබ්බටද අනෝමා ජිනාදරීලව ගෙන්නලා තියෙන්නේ....ඔක්කොටම අන්දකයිප්පු....ලිංගිකත්වය කියන්නේ විවුර්තව කතාකරන්න ඕනේ දෙයක්....හරි අද්යාපනයක් දියයුතු දෙයක්....

    පොඩ්ඩක් බලපන් අකෞන්ට් එක හරිද කියලා.. :confused::confused::confused:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    ඉතින් බන් මනසින් චිත්ත රූප මවාගෙන අතේ ගහන එක වෙනම දෙයක්, පෝර්න් බලන් අතේ ගහන එක වෙනම දෙයක්. අතේ ගහන එකේ කිසිම වැරැද්දක් නෑ. අවුල තියෙන්නෙ අතේ ගහන්න උපයෝගී කරගන්නා දෙය. සමහරු ගෑනුන්ගෙ පෑන්ටි උස්සල ඒවා ඉබින ගමන් අතේ ගහනව, සමහරු යටි පතුල් දිහා, සෙරෙප්පු දිහා බලන් අතේ ගහනවා. මනසින් මවාගෙන අතේ ගැහුවට කමක් නෑ. ඒත් අනෙක් දේවල් ඒකට යොදා ගන්නව නම් මානසික අවුලක්. ඒකට තමයි ලිංගික අධ්‍යයාපනයක් නැති කම කියන්නෙ. :lol:

    මචන් මේ ගෑනි මරු නේද ? කට එහෙම තොලට උඩින් birth mark එකක් තියෙනවා. අත් නැති හැට්ටයක් ඇඳලා. ගැට දෙකේ කුක්කු වලත් හොඳට පේනව ඇති. කටේ නම් හෙන සෙක්සිත්වයක් තියෙනවා. තොල දාන්න මරු.:yes:

    ඉතින් අයිසේ හැමෝටම තමුසෙට වගේ youtube බලාගෙන අතේ ගහන්න බෑ :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මගේ කසින් කෙනෙක් ඉන්නවා සමාජරෝග සම්බන්ධව වෑඩ කරන දොස්තර කෙනෙක්. අක්කා කියන විදිහට තරුණ ළමයි හාමුදුරුවරු සෑහෙන්න එනවා සායනයට. හුගක් අය පොඩි කාලෙම අතවරයට ලක්වෙලා ඊට පස්සේ ඒ මාර්ගෙම ගිය අය... හරිම දුක හිතෙන ජීවිත කතා. උඹලා පොඩ්ඩක් ඔය අතවර වලට ලක්වෙන නොමග ගිහින් ජීවිත අවුල් කරගත්ත අයගේ කතා ඈහුවා නම්, විදින මානසික පීඩනය දෑනගත්තා නම් කවදාවත් මේ වෑඩ වලට අපහාස කරන්නේ නෑ.

    ඉතින් බලපන්කො, දොස්තරලා වෙළඳ ගිවිසුම් ගැන කතා කරන්න යනවා, සෞක්‍ය ගැන තීරණ ගන්න තැන වල මැදගොඩලා අනෝමා ජිනාදරීලා.

    මේක හෙන අමුතුම රටක් බං :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මට හිතාගන්න බැරි මොන ලබ්බටද හාමුදුරුවෝ මේවා මැද්දට පනින්නේ කියල...ඒ ඒ ක්ෂේත්‍ර වල විද්වත්තු ඉන්දැද්දී මොන මගුලක්ද මේ කරන්නේ ..... පිස්සුද ? අනික මොන ලබ්බටද අනෝමා ජිනාදරීලව ගෙන්නලා තියෙන්නේ....ඔක්කොටම අන්දකයිප්පු....ලිංගිකත්වය කියන්නේ විවුර්තව කතාකරන්න ඕනේ දෙයක්....හරි අද්යාපනයක් දියයුතු දෙයක්....

    මොකද්ද සීන් එක හාමුදුරුවො මොනවද කියන්නෙ බන්,
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    මෙතන වැදගත් වෙන්නෙ ස්වයං වින්දනය සඳහා යොමු වෙන්න බලපාන හේතු මොනවාද, අද ගොඩක් දෙනෙක් පෝර්න් බලන්න ඇබ්බැහි වෙලා තියෙනවා ඒක මනසට මොළයට මොන විදිහටද බලපාන්නෙ, පිටරටවල් මේ දේ සඳහා විසඳුම් විදිහට මොනාද කරල තියෙන්නෙ, ගොඩක් පුළුල් මාතෘකානක්. මේ වේස ගෑනු ඔතන්ට දාගෙන කියෝ කියෝ ඉඳල වැඩක් නෑ. අභේතිස්ස හාමුදුරුවො කියපු වැරදි දෙයක් පෙන්නපන් බලන්න උබල බූරුවො වගේ තප්පුලන්නෙ නැතුව. :yes:
    meda goda SANGA PATHAYE samajikayek MUGE TAHTE TARA GALA LABBA KAPALA LUNU DANDA ONE WESIGE PUTHA BALLA. BUDU HAMUDURUWOTH ATHE GAHUWA HUTHHO
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උබල දකින්නේ media වලින් තමන්ගේ වාසියට පෙන්වන කොටස විතරයි ඔතන වුණ අනික් සංවාදයන් ටිකත් අහල කතා කරනම් හොදයි එතකොට තෙරයි කවුද හරි කවුද වැරදි කියල
    මේකේ ඉන්න උන් media එකෙන් වැරැද්ද පොඩ්ඩක් පෙන්නලා ඇත්ත වහල එක උබල මෝඩයෝ වගේ ඔලුවේ තියන් ඉන්න එකනේ කරන්නේ.​
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ඉතින් බලපන්කො, දොස්තරලා වෙළඳ ගිවිසුම් ගැන කතා කරන්න යනවා, සෞක්‍ය ගැන තීරණ ගන්න තැන වල මැදගොඩලා අනෝමා ජිනාදරීලා.

    මේක හෙන අමුතුම රටක් බං
    :lol:

    කියලා වෑඩක් නෑ බන්. ඔක්කොම පුස් වෙඩි. :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113

    කියලා වෑඩක් නෑ බන්. ඔක්කොම පුස් වෙඩි. :lol:

    ඈත පලාත්වල hospital වල වැඩ කරපු දොස්තර කෙනෙක්ගෙන් අහපන් ඒ කතා ඇහුවම ජීවිතෙත් එපා වෙනවා

    ළමයි හම්බුවෙනවා කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති pregnant ගෑනු දරුවෝ ඉස්පිරිතාල වලට එනවා බඩේ අමාරුවට බෙහෙත් ගන්න.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක

    මචන් මේ ගෑනි මරු නේද ? කට එහෙම තොලට උඩින් birth mark එකක් තියෙනවා. අත් නැති හැට්ටයක් ඇඳලා. ගැට දෙකේ කුක්කු වලත් හොඳට පේනව ඇති. කටේ නම් හෙන සෙක්සිත්වයක් තියෙනවා. තොල දාන්න මරු.:yes:

    :lol::lol::lol:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113

    මචන් මේ ගෑනි මරු නේද ? කට එහෙම තොලට උඩින් birth mark එකක් තියෙනවා. අත් නැති හැට්ටයක් ඇඳලා. ගැට දෙකේ කුක්කු වලත් හොඳට පේනව ඇති. කටේ නම් හෙන සෙක්සිත්වයක් තියෙනවා. තොල දාන්න මරු.:yes:

    ou ban hot milf seen ekakata maru. sex education clip walata ganna puluwan :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,205
    1
    58,588
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඉතින් බලපන්කො, දොස්තරලා වෙළඳ ගිවිසුම් ගැන කතා කරන්න යනවා, සෞක්‍ය ගැන තීරණ ගන්න තැන වල මැදගොඩලා අනෝමා ජිනාදරීලා.

    මේක හෙන අමුතුම රටක් බං :lol:
    :yes::lol: