aliaexpressවයිරස් එක

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මං බඩු වගයක් ඕඩර් කරා අලි එක්ස්ප්‍රස් එකෙන්. ඒව සේරම එන්නෙ චීනෙන්. තාම එයාලයින් ඉන්න ඇක්සෙප්ට් කරා විතරයි. ඒත් දැන් බයක් තියනවා මේ බඩුත් එක්ක corona වෛරස එන්පුන ලුවන්ද කියලා.

    1. එහෙම පාර්ගිසලයකින් වයිරස් එක එන්න පුලුවන්ද?
    2. එහෙම පුලුවන්නං order එක cancel කරන්න පුලුවන්ද?
    3. ඕඩර් එක කැණ්සල කරන්න බැරි නම මොකක්ද මං කරන්න ඕන.

    විහිලුව ට ගන්න එපා sira අවුලක්...
     
    Last edited:

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    චීනය හැම පැත්තම අවුල නැහැ. ඕඩර් රකෙන කොයි පැත්තෙන් ද කියලා හොයාගන්න විදිහක් නැද්ද? ඒ වගේම දැන් order එක cancel කරන්න හැකියාවක් තියෙනවද? සල්ලි ලං ඕනෙම නෑ..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,685
    8,034
    113
    Kotahena
    Microwave එකේ දාලා ගනින්. ඕන virus එකක් සුන් වෙනවා. හෝදලා ගනින්.
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    සජීවි වාහකයෙක් නැතුව ඔය ‌වෛයිරස් එක එන් නෑ. උඹලා ‌‌මෙහෙම බය කරලා තැපැල් මාමා පාර්සල් ටික ‌‌ෂොපින් උර වල දාලා කැලේට විසිකරයි.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    සජීවි වාහකයෙක් නැතුව ඔය ‌වෛයිරස් එක එන් නෑ. උඹලා ‌‌මෙහෙම බය කරලා තැපැල් මාමා පාර්සල් ටික ‌‌ෂොපින් උර වල දාලා කැලේට විසිකරයි.
    ඔව් නේ බන් මටත් බය හිතුනා කලින් ඔය සීන් එක මතක් වෙලා
    එහෙම එනවා නම් සිංහලුන්ට අනිවා ඕක හැදෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    බඩු ටික ලංකාවට ආවම අල්ලන්නවත් එපා අතින් . මට කෝල් එකක් දීපන් මම ඕවා අරං ගිහිං විනාශ කරලා දාන්නම්
    (විහිළුවට ගන්න එපා සිරාවටම මං කියන්නේ)

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,580
    8,320
    113
    බඩු ටික ලංකාවට ආවම අල්ලන්නවත් එපා අතින් . මට කෝල් එකක් දීපන් මම ඕවා අරං ගිහිං විනාශ කරලා දාන්නම්
    (විහිළුවට ගන්න එපා සිරාවටම මං කියන්නේ)

    ඩිල්ඩෝ පෙට්ටියක්ද දන්නේ නෑ :rofl:
     
    Last edited:

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    සජීවි වාහකයෙක් නැතුව ඔය ‌වෛයිරස් එක එන් නෑ. උඹලා ‌‌මෙහෙම බය කරලා තැපැල් මාමා පාර්සල් ටික ‌‌ෂොපින් උර වල දාලා කැලේට විසිකරයි.
    ඉස්තුතියි.. දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    බඩු ටික ලංකාවට ආවම අල්ලන්නවත් එපා අතින් . මට කෝල් එකක් දීපන් මම ඕවා අරං ගිහිං විනාශ කරලා දාන්නම්
    (විහිළුවට ගන්න එපා සිරාවටම මං කියන්නේ)

    :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    චීන ආර්ථිකය බිද දමන්න ඇමරිකන් ගැතියෙක් දාපු ත්‍රෙඩ් එකක් :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    බඩු ටික ලංකාවට ආවම අල්ලන්නවත් එපා අතින් . මට කෝල් එකක් දීපන් මම ඕවා අරං ගිහිං විනාශ කරලා දාන්නම්
    (විහිළුවට ගන්න එපා සිරාවටම මං කියන්නේ)

    mewa hoda wada. :yes: