නයෙක් කරපු හරියක්....
un jeewath wennath epai. ballo iwarai nai iwarai wawullu iwarai

නයෙක් කරපු හරියක්....

ඒ කියන්නෙ Mask දාලත් බේරෙන්න බැරිව ඇති. China & Media real situation එක වහනව වගේ.![]()



Wuhan වල University hostal වල කොටු වෙලා ඉන්න ලංකාවෙ උන්ට මොනව හිතෙනව ඇති ද.
They are already infected
එහෙනම් කට්ටිය මෙහෙට ගෙන්න ගන්නෙ නැති තරමට හොඳයි. අපේ උන් ගෙන්න ගනී කොහොමහරි. ඒ තරම් බුද්ධිමත් සෙට් එකක්නෙ මෙහෙ ඉන්නෙ. මේකට බෙහෙතක් හොයාගත්තොත් Nobel price ගන්න පුලුවන්.
lankawata spread wena eka nawattanna dan nam kisima chance ekak na bnzla
half of them already arrived last week.only 41 are stuck.
Are u serious?Are u serious?
yes many students have arrived in sri lanka after the news this is before they close down the city.now only 41 are stuck in the closed city.
මොකක්‌ද IDH එකේ බොඩීස් දෙකක් තියන කතාව ? නිවුස් වලට කිව්වේ කොරෝනා කියල සැකකරන දෙන්නෙක් කියල විතරයි